හික්කඩුව තෙල්වත්තේ දී කාරයක්, ත්‍රී රෝද රියක් හා යතුරුපැදියක් ගැටීමෙනේ කාන්තාවක් ඇතුළු තිදෙනකු තුවාල ලබා බලපිටිය මූළික රෝහලට ඇතුලත් කැර ඇතැයි මීටියාගොඩ පොලිසිය කියයි. මංගල උත්සවයකට සහභාගී වී ආපසු යමින් සිටි යුවලක් ගමන්ගත් කාරය යතුරුපැදියේ ගැටී ත්‍රී රෝද රථ ගාලේ තිබූ ත්‍රී රෝද රිය ද අනතුරට ලක්කළ බව ගැමියෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd