IMG-LOGO

2025 අගෝස්තු මස 08 වන සිකුරාදා


රිය අනතුරකට රජයෙන් ලක්ෂ 10ක වියදමක්

බිමල් ශ්‍යාමන් ජයසිංහ

රිය අනතුරකින් පුද්ගලයකු මිය ගියොත් ඔහු වෙනුවෙන් මහජන බදු මුදලින් රුපියල් මිලියනයකට ආසන්න මුදලක් වැයවෙන බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ( අපරාධ හා රථවාහන ,ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.

රිය අනතුරු කියලා කියන්න හරියට ත්‍රස්තවාදය වගේ ,පසුගිය යුද සමයේදී එල්ටීටීඊ ත්‍රස්තවාදීන් අපේ රටේ දිනකට හත් අට දෙනකු ඝාතනය කළා. තවත් හතළිහක් පනහක් තුවාල සිදු කළා. ඒ ත්‍රස්තවාදය නිසා.

අද වෙනකොට රිය අනතුරුවලින් දිනකට හත් අට දෙනකු නැතිනම් ඊට වැඩියෙන් මිය යනවා,ඒ වගේම හතළිහකට ආසන්න පිරිසක් තුවාල ලබනවා. එයත් හරියට ත්‍රස්තවාදයක් වගේ.ඒකට අපිට මාර්ග ත්‍රස්තවාදය කියලා හඳුන්වන්න පුළුවන්.

පසුගිය වසරේ රිය  අනතුරු 22000 වාර්තා වෙලා තියෙනවා,එයින් 2470වක්  මිය ගොස් ඇති අතර 14,000ක් තුවාල ලබා ඇතැයි වාර්තා වෙයි..

 

 



අදහස් (2)

රිය අනතුරකට රජයෙන් ලක්ෂ 10ක වියදමක්

Sunil Monday, 21 February 2022 05:48 AM

අපේ රටේ මුදල් හිඟවුණේ ඇයි කියා මට දැනුයි වැටහුණේ...

:       0       0

Jayantha Monday, 21 February 2022 10:46 AM

රථවාහන පොලිසිය මංතීරු නීතිය අකුරටම ක්‍රියාත්මක කරන්නේ නම් මේ අනතුරු හා පාඩු විශාල ලෙස අවම කර ගත හැකියි..! ඔවුන් ඔවුන්ගේ කාර්යය නිවැරදිව කරන්නේ නැත. අද, නීතිගරුක රියදුරන්ට ශ්‍රී ලංකාවේ මාර්ගවල ධාවනය කිරීමට මයිකල් නයිට්ගේ "KIT" වැනි වාහනයක් අවශ්‍ය වේ..!!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 367 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 305 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 474 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site