පසුගිය ජනපතිවරණ සමයේ රූපවාහිනී සංස්ථාවෙන් මිලට ගත් බව කියන යකඩ බට තොගයක් (ජීඅයි පයිප්ප) කුණ්ඩසාල ප්‍රාදේශීය සභා ගබඩාවක තබා ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, රූපවාහිනි හිටපු අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රපාල ලියනගේ සහ හිටපු සභාපති විමලසේනට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්ද කර ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd