වව්නියාවේ තරුණ එක් දරු මවක්වන ධනවත් රූපලාවන්‍ය ශිල්පිනියකගේ සිරුර එහි හෝටලයක සිවිලිං පංකාවේ එල්ලෙමින් තිබියදී සොයාගත් බව හෝටල් පාලකයන් පොලීසියට දන්වා ඇත. ඇය සමඟ පැමිණි ඇගේ හිතවතා බව කියන රියදුරකුගෙන් පොලීසිය ප්‍රශ්න කරගෙනයයි. ඇයගේ රූපලාවන්‍ය සාප්පු කොළඹද ඇතැයි පොලීසිය කියයි
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිවාර්‍යයෙන්ම මෙය මිණී මැරුමක්....(ස)
රියදුරු - මට එයා එක්ක හෝටලේට එනව විතරයි මතක.දැන් පොලිසියෙන් ප්‍රශ්න කරමින් ඉන්නවා.ඒ අතරතුර කාලයෙ සිද්ධ වුන කිසිම දෙයක් මට මතක නෑ..(ස).
පනින්න පෙර සිතා බලනු කියලා කියන්නේ කට කහනවට නෙමෙයිනේ. (නි)
කල කල දේ පල පල දේ (දී)
"ජනක,Bahrain 2012-07-25 13:31:20 පනින්න පෙර සිතා බලනු කියලා කියන්නේ කට කහනවට නෙමෙයිනේ...." ඒ කියන්නේ ජනක අයියා, මෙයා උඩ පැන්න නිසාද විදුලි පංකාවෙ එල්ලිලා තියෙන්නේ? (නි)
මේ රියදුරු අළුගෝසු තනතුරකට අයදුම්පතක් දාලා ඒකේ පෙර පුහුණුවීමක් කළා වෙන්න බැරිද? (නි)
ප්‍රශ්න වලින් මිදිලා වෙන ලෝකෙට යන්න හිතුනද (දී)
සත්කාරයක් වැරදිලාද දන්නේ නැහැ (දී)
මැරුවද මැරුණද ?(දී)
මේ දවස්වල විදුලිය විසන්දි කරනවනේ. වව්නියාවේ රස්නෙ නිසා ෆෑන් එක අතින් කරකවන්න යන්න ඇති......එතකොට කරන්ට් එක එන්න ඇති......ඔන්න ඕකයි උනේ..අපේ රටේ මිනිස්සු මිණී මරන්නේ නෑ....හරි අහින්සක මිනිස්සු ඉන්නේ.....(ස)
මනාලියක් අන්දන්න ගියාද දන්නේ නැහැ (දී)
රූපය ලස්සන වුනාට වැඩේ ලස්සන නෑ. ජීවිතය ඊටත් වඩා කැත ඇති. කවුරු කවුරුත් මේ පිළිබදව දැනුවත් විය යුතුයි. (නි)
අන්තිම වෙලාවේ දෙමළ නම් දෙකක් කිවුවා කියලා මට ආරංචි වුණා. (නි)
මෙම කරුණු සලකා බැලීමේදී සිදුවුණු දේ අපිට හිතාගතහැකිය ....(ස)
තහනම් ගහක ගෙඩි කෑවවද්ද? නෑ, මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
කාට කියන්නද මේ දුක ???? මේ තමා අතුරු ප්‍රතිපල. (දී)
මේ රටේ මිනිස්සු කරන්නේ පිස්සු වැඩමයි. (නි)