පෞද්ගලික බස් ගාස්තු වැඩි කිරීම හා ඉන්දන සහනාධාරය ගැන බස් නියෝජිතයන් හා රජය අතර සාකච්ඡා ඇරැඹී ඇත. ඉන්දන සහානාධාර වෙනුවට බස් ගාස්තු වැඩි කිරීමේ අවම මුදලක් ගැන ද සාකච්ඡා කැරෙයි. සහනාධාරය වෙනුවට රුපියල් හතේ අවම ගාස්තුව රුපියල් අටක් බවට පත් කැර සෙසු ගාස්තු ද ඒ අනුව වැඩි කිරීමේ යෝජනාවකට බස් හිමියන් එකඟවුවහොත් වර්ජනය අවසන්වීමට ඉඩ ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd