පිළියන්දල බටකැත්තර එකම පවුලේ පිරිසක් රුපියල් 200ක් සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලකින් යකඩ හා ගල් පහරින් අවිවාහකයෙක් මරුමුවට පත් විය.
බඩකැත්තර ම මිතුරන් අතර හබයකින් සවලකින්, බෝතලයකින් හා උල් පිහියකින් පහර කෑ තිදෙනක් රෝහල් ගත කරනු ලැබූහ.
තිදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රුපියල් 200 කට මිනිමරාගන්න මිනිස්සු රුපියල් 2000ට මිනිස්සු කී දෙනෙක්ගෙන් පලිගනිත්ද දන්නේ නැහැ. බොහොම කණගාටුයි (නි)
සිංහල අවුරුදු සමයේ අනිවාර්‍යෙන් ඉටුකළයුතු චාරිත්‍ර දෙකක් තියෙනවා. මත්පැන් පානය කිරීම සහ බූරුවා ගැසීම... අවසානය මිනී මැරුමකින් කෙලවර වීම. (නි)
හැම ලෙඩේටම බෙහෙත් තිබුණත් මෝඩකමට බෙහෙත් නැහැ (නි)
දැමීමට අදහසක් සිතා ගැනීමට පවා අපහසුය (නි)
පුදුම රටක් නේද ? (නි)
අපේ සේනාව මේවට එරෙහි වෙන්නේ නැද්ද? (නි)
රටකට ගිය කලක්! (නි)
හරිම කණගාටුදායකයි, මිනිස් ජීවිත මෙසේ කෙළවර වීම. (නි)
කට්ටියටම දැන් සතුටු ඇති.සිද්ධියෙන් පසු ගිය තැන් අනුව..බීමත්කමේ විපාක. (නි)
මෝඩකමක මහත! (නි)
ලංකාවේ මිනිසුන්ගේ ක්ෂණික කෝපය හා නොඉවසිලිමත්කම වැඩියි. සුලු දේට පවා මිනිමරා ගන්නවා. හැමතැනකම අපිට අහන්න ලැබෙන්නේ මරා ගන්න සිද්ධීන්. පැය 24ම බුදු බණ අසන රටක මිනිසුන් විදියට, අපි හැමෝම ලජ්ජාවට පත්විය යුතුයි. (නි)