ශ්‍රි ලංකා රුපියල ඇමෙරිකා ඩොලරය හමුවේ තවත් පහත වැටිණි. අද ඇමෙරිකා ඩොලරය හුවමාරු මිල රුපියල් 130ක් විය.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්
ශ්‍රි ලංකා රුපියල ඇමෙරිකා ඩොලරය හමුවේ තවත් පහත වැටිණි. අද ඇමෙරිකා ඩොලරය හුවමාරු මිල රුපියල් 130ක් විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ ඇමැතිවරයන්ට බැරිද මේක නවත්වන්න?
මේ අවුරුද්ද අවසන් වන්නට කලින් යෙන් එකක් රැපියල් දහයක් වත් වේවි වාගේ. පරිප්පු මිල අද 30.00කින් නැග්ගා.
මේක අන්තර්ජාතික කුමන්ත්‍රණයක්. අපි මෙයට එරෙහිව කොටුව දුම්රිය පොල අසල උද්ඝෝෂණයක් කරමු.
විදෙස් ගත අය මුදල් නොයවා හිටියොත් රටට යන්තම් ලොක්‌කන් ගේ ඇස් ඇරේවි. නාස්‌තිය අඩු කරන්නවත්.
මෙහෙම ගියොත් කොතනින් නවතියි ද දන්නේ නෑ..
තවත් ඉහළට යනවා.