එක්සත් ජාතික පක්‍ෂයට අනුබද්ධිත ජාතික නීතිඥ සංගමයේ නව පත් කිරීම් සම්බන්ධයෙන් වූ වාරණය යළි දීර්ඝ නොකළ කොළඹ දිසා විනිසුරු ධම්මික ගණේපොල මහතා විරෝධතා ගොනු කිරීම සඳහා එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතුළු කෘත්‍යාධිකාරී මණ්ඩලයට නොවැම්බර් 01 වෙනිදා තෙක් කල් දුන්නේය. එ.ජා.පයේ හිටපු මන්ත‍්‍රීවරයකු වන මහේෂ් ගුණසේකර මහතා මේ වාරණය ඉල්ලා පෙත්සම ගොනුකර තිබිණි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතා වාරණය දික් කරපු දවසට මොනවා වෙයිද? (නි)
දික් කරන්න බැරුව ඇති බොලන්. (නි)
දැන් අලියා වයසයි. (නි)
දික් වුණත් කොට වුණත් මෙයා මේක දාල යන්නේ නෑ...(ස)
ජනපතිට ජය වේවා! (නි)
UNP පණ ගන්න මෙයා ඉන්නකම් බෑ... (ස)