අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හිටි හැටියේම අද (01) සවස සීගිරිය යොවුන්පුරයේ සංචාරයක නිරත විය.
වික්‍රමසිංහ මහතා නිදහසේ ඇවිදිමින් රැස්ව සිටි පිරිස හා ළමුන් සමඟ සුහද පිළිසඳරකද නිරත විය.
යොවුන් පුරයේ නිර්මාතෘවරයා වන්නේද වික්‍රමසිංහ මහතායි.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හිටි හැටියේම අද (01) සවස සීගිරිය යොවුන්පුරයේ සංචාරයක නිරත විය.
වික්‍රමසිංහ මහතා නිදහසේ ඇවිදිමින් රැස්ව සිටි පිරිස හා ළමුන් සමඟ සුහද පිළිසඳරකද නිරත විය.
යොවුන් පුරයේ නිර්මාතෘවරයා වන්නේද වික්‍රමසිංහ මහතායි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නංගිලා මල්ලිලාට රත්තරන් චේන් දෙන්නද දන්නෙත් නැහැ (නි)
රනිල් වැනි නායකයෙක් තරුණ පරපුරට යෝධ ශක්තියක් (නි)
අපේ රටේ තරුණ පරම්පරාවට සුබ අනාගතයක්! (නි)
ඇල්ෆ්‍රඩ් ට, සුමිත්ට කවුරු හරි කටු ටිකක් දෙන්න හිතේ හැටියට කටු ලෙව කන්න. (රේ)
ඔබතුමා වැනි නායකයින් රටට වාසනාවන්! (නි)
ඔබතුමා කරන වැඩ වල වටිනාකම නම් කියන්න බැහැ. (නි)
අගමැතිතුමා හරිම ලැදියි තරුණයින්ට. අගෙයි. ඒ අයට හොඳට උදව් කරන්න ඔබතුමා. (නි)
මෙතුමාගේ ආරක්ෂකයෝ නිසා අනිත් අයට නම් නිදහසක් නැහැ වගේ. (නි)
නොදන්නා නිසයි අහන්නේ මෙතුමා තරුණයන්ට කල සේවය හා යෝධ ශක්තිය කුමක්ද? (රේ)
බොරු විකාර නැතුව තරුණයන්ගේ අනාගතය ගැන හිතා යමක් කළයුතුයි. තරුණයෝ හැමදාම බොරුවලින් රවටනවා දේශපාලකයෝ. (නි)
හැම නායකයෙක්ම මෙතුමා වගේ නම් කොච්චර හොඳද? (නි)
රටේ පිනට පහළ වූ නායකයෙක්. එතුමාට රට කරවන්න ඉඩදෙන්න. (නි)
රටක් වටිනා දේශපාලකයෙක්. ඔබතුමා හොරානොකන එකම ඇති රටට (නි)
රටේ නායකයෝ සිටියයුත්තේ මේ විදියටයි. නැතුව පම්පෝරි ගගහා නෙමෙයි, මමයි රජා කිය කියා (නි)
ඔබතුමා වැනි හොර බොරු නැති නායකයින් රටට වාසනාවන්! මේ රටේ බහුතරය බලාගෙන ඉන්නේ හොරකම් කරන්න, නැත්නම් නිකන් ඉඳලා හම්බකරන්න. ඔබතුමා මෙය වෙනස් කළයුතුයි. (නි)
විපුල, අපේ රටේ තියන ජාතික තරුණ සේවා සභාව, යොවුන් පාර්ලිමේන්තුව, කාර්මික මධ්‍යස්ථාන, විද්‍යා පීඨ යනු රනිල් වික්‍රමසිංහයන් විසින් අපේ රටේ තරුණ පරපුර වෙනුවෙන් දායාද කරන ලද වටිනා සම්පත් බව ඔබට ඉතිහාසය මනාව හැදෑරුවොත් දැනගත හැකිවේවි. ඔය ලිව්වේ පොඩ්ඩක් විතරයි හොඳේ (නි)
මහපොළවට පයගසා සිටින ඔබ ගැන සතුටුයි (නි)
මොනවාහරි බෙදන්නද දන්නෙ නැහැ එතුමා එහේ ගියේ? (නි)
එතුමා තරුණයින්ට දෙන සහයෝගය අපි අගයකරනවා (නි)
ඔබතුමා තරුණ තරුණියන් වෙනුවෙන් හරවත් යමක් කරන්න (නි)
ජය වේවා අපේ අගමැතිතුමාට! (නි)
අර ඉස්සර දෙනවා කිවුව චුයින්ගම් බෙදන්නද දන්නෙ නැහැ යන්න ඇත්තේ (නි)
ජයවේවා අපේ විශිෂ්ට නායකයාණෙනි! (නි)