එක්සත් ජාතික පක්ෂ නායක හා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද මහනුවර දළදා මාලිගාවට ගොස් වැඳ පුදාගෙන තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මල්වතු පාර්ශවයේ මහා නායක, උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත අස්ගිරි පාර්ශවයේ මහා නායක හිමිවරුන් බැහැ දුටුවේය. වික්‍රමසිංහ මහතා මල්වතු - අස්ගිරි විහාරවලට යෑමට පෙර මාධ්‍යයට පැවැසුයේ එය පෞද්ගලික කටයුත්තක් නිසා මාධ්‍ය අවශ්‍ය නොවන බවයි.
2025 නොවැම්බර් මස 04
701
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2369
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1738
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රනිල් දළදා වැඳ මහා නාහිමිවරු හමුවෙයි
නිරේෂ් Saturday, 28 January 2012 02:17 PM
ගරු හාමුදුරුවරු කියන දේ නොකරන කෙනෙකුට කිසිදු ලැජ්ජාවකින් තොරව නැවත ඔවුන් හමුවීමට යා හැකි නම් එය සැබවින්ම ප්‍රශ්නයකි.
සුරංග Saturday, 28 January 2012 04:01 PM
බොහොම හොදයි.
සුනිල් Saturday, 28 January 2012 07:47 PM
බුදු දහමට අනුව පව් සමා කිරීමක් නැත..
සමන් Saturday, 28 January 2012 10:13 PM
ඔබතුමාට සැමදා විපක්ෂනායක ධුරයේ ඉන්න වාසනාව ලැබේවා..