එක්සත් ජාතික පක්ෂ නායක හා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා දකුණේ සංචාරක යෙදෙන ගමන් අද (3) බේරුවලට ද ගියේය. බේරුවල ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක රංජිත් තිලක සිරි මහතාගේ ද ඉස්ටිකාර් ජමීල් මහත්වරුන්ගේ ද හා ජයන්ත අබේගුණවර්ධන මහත්වරුන්ගේ ඇරියුමින් වික්‍රමසිංහ මහත්වරු ඇතළු පිරිසක් වික්‍රමසිංහ මහතා පිළිගත්හ. මහා ලේකම් තිස්ස අත්තනායක , ලක්ෂ්මන් විජේමාන්න, පාර්ලිමේන්තු මන්ත්‍රි පාලිත තෙවරප්පෙරුම පළාත් සභා මන්ත්‍රි කිත්සිරි කහටපිටිය, ඒ.එම්. යුසුප් යන මහත්වරුද වික්‍රමසිංහ මහතා සමග එහි ගියහ. පිටකෝට්ටේ සිරිකොත මන්දිරයට පසුගිය දා සිදු වූ හානි වෙනුවෙන් වික්‍රමසිංහ මහතාට බේරුවල ව්‍යාපාරිකයෝ බොහෝ දෙනෙක් වික්‍රමසිංහ මහතාට මුදල් ද පරිත්‍යාග ද කළහ. කුඩා දරුවෝ ද ඒ අතර වූහ. වික්‍රමසිංහ මහතා ඉස්ට්කාර් මහතාගේ නිවෙසට යද්දී එක්සත්ජාතික පක්ෂයේම බව කියන පිරිසක් නොසන්සුන්ව හැසිරීමෙන් විරෝධය පළ කළහ. වික්‍රමසිංහ මහතා පළිගැනීමට පැමිණ සිටි පිරිස් එම කණ්ඩායමට විරෝධය පළ කැර ඔවුන් ඉවත් කළ බවත් ඔවුන්ගේ කඩාකප්පල්කිරී සැලැසුම් මුළුමනින්ම අසාර්ථක වූ බවත් පක්ස මහා ලේකම් තිස්ස අත්තනායක මහතා කියයි.
1
මුස්ලිම් කොංග්රස් මන්ත්‍රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ධනපති පක්ෂයටත් ගිය කලක්
උගත් මිනිසෙක් හදුනාගන්න තරන් තවමත් අපේ රටේ මිනිසුන් දන්නේ නැහැ....බොරුවට සිංහලකම පෙන්වාගෙන එන අයහරි ඉක්මනින් ජනප්‍රිය චරිත වෙනවා......කවදානම් මේ ගොන්කම මෝඩ ගතිය ඉවරයක් විද මන්ද.........
ගනන් නොගන්නා බව පෙන්නුවාට සත්‍ය ඊට වඩා වෙනස්. ටික දවසකින් එකාට එකාට විනය පරීක්ෂන තියල නෙරපලා දාවි. දැන් එක්සත් ජාතික පක්ෂය කියන්නේ "රනිල් වික්‍රමසිංහ ප්‍රයිවෙට් ලිමිටඩ්" එකක්.
නහයටත් උඩින් වතුර ගියාට පස්සේ ඉතින් කොහොමද?