IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


රනිල් අබේනායක දිවියෙන් සමුගනී

‍ප‍්‍රවීණ ක‍්‍රිකට් විස්තර විචාරයකු මෙන්ම ශ්‍රී ලංකා ක‍්‍රිකට් තේරීම් කමිටුවේ හිටපු සාමාජිකයකුද වූ රනිල් අබේනායක මහතා අද (21) අලූයම අභාවප්ප‍්‍රාප්ත විය. අභාවප්ප‍්‍රාප්ත වන විට ඒ මහතා 57 වැනි වියේ පසුවිය. රනිල් අබේනායක මහතා ගල්කිස්ස සාන්ත තෝමස් විදුහලේ ආදි සිසුවකු වන අතර විද්‍යාලයීය ක‍්‍රිකට් කණ්ඩායමේ නායකයාද (1973) පසුව පුහුණුකරුවාද විය. ඒ මහතා කොළඹ සිංහල කී‍්‍රඩා සමාජය (එස්. එස්. සී.) සහ ශ්‍රී ලංකා කි‍්‍රකට් පාලක මණ්ඩල සභාපතිගේ පිල නියෝජනය කළ අතර ශ්‍රී ලංකාවේ සිටි අන්තර්ජාතික ක‍්‍රිකට් විස්තර විචාරයන්ගෙන් කීපදෙනාගෙන් අයෙකි. එස්. එස්. සී. ක‍්‍රීඩාංගණයේ ප‍්‍රධාන තණතීරු සැකසුම් නිලධාරියා ලෙස ද කලක් කටයුතු කළ අබේනායක මහතාගේ කි‍්‍රකට් විස්තර විචාර දිවිය වසර 25 ක් ඉක්මවන්නකි.



අදහස් (0)

රනිල් අබේනායක දිවියෙන් සමුගනී

අතුල Thursday, 23 February 2012 07:25 PM

අපි ඔබට ඉතා අගේ කළා. අපේ ආචාරය.

:       0       0

මාරි Tuesday, 21 February 2012 11:07 AM

ඉතාම කණගාටුයි. හොඳ මහත්මා ගුණ තියන පුද්ගලයෙක්..

:       0       0

අසංක Tuesday, 21 February 2012 01:06 PM

ඔබට නිවන් සුව..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 712 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2380 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1746 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site