ස්වර්ණාභරණ වෙළෙදාමේ නම ගිය තැනක්සේ සැලකෙන කොළඹ හෙට්ටිවීදිය ප්‍රදේශයේ මං මාවත් සියල්ල නැවත ප්‍රතිසංස්කරණය කිරීමට යයි. ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අදහසක් අනුව මහා නගර සභාව එහි පදික වේදිකා සියල්ල නිසි පරිදි සකසා මං මාවත් කාපට් කරනු ඇත. දේශීය ගැනුම්කරුවන් මෙන්ම විදේශිකයන් ද හෙට්ටිවීදියට පැමිණ ස්වර්ණාභරණ මිලදී ගැනීමට මහත් උනන්දුවක් දක්වන නිසා එම ප්‍රදේශය ඉදිරියේ ‘සුරපුරයක්‘ බවට පත් කරන බවත් එම අවස්ථාවට පැමිණි පුරපති ඒ.ජේ.එම්. මුසාම්මිල් මහතා පැවැසීය. පුරපති බැකෝ යන්ත්‍රයක් ක්‍රියාත්මක කර ප්‍රතිසංස්කරණ කටයුතු ඇරැඹීය.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd