ශ්‍රී ලංකාවේ රදගුරු මඬුල්ල සමඟ අද පස්වරු 1.30ට නියමිතව තිබූ හමුව ෆ්‍රැන්සිස් පාප්වහන්සේ අවලංගු කළේය.
වතිකානයේ සිට දීර්ඝ ගුවන් ගමනකින් කටුනායකට පැමිණීමත්, කටුනායක සිට කොළඹට දැඩි හිරු රැස් මැද විවෘත රියකින් පැමිණීමෙන් පසු ඇති වූ දේශගුණ තත්ත්වය නිසා එම හමුව කල් තැබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උන්වහන්සේටත් අමාරු ඇති වයසත් එක්ක බැලුවහම. අද දවසත් අමාරු දවසක්නේ. මෙහෙ රස්නය උන්වහසේට දරාගන්න අපහසු ඇති. නිරෝගී සුව ලැබේවා!!!! (නි)
මේවා කලින් කල්පනා කරලා කල යුතු දේවල් නමුත් දෙවියන් වහන්සේට සියල්ල කල හැකිය (නදී)