හලාවත ඇන්ටනි ප‍්‍රනාන්දු ධීවරයා අත්තනෝමතික ලෙස මරා දැමීම හෙළා දකින ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව ධීවරයාගේ පවුලේ අයට හා ධීවර ප‍්‍රජාවට සිය සංවේගය පළකරයි. ජීවිතයක වටිනාකම නොතකන මෙවැනි තිරිසන් කි‍්‍රයා ඉදිරියේදී සිදුනොවන්නට වගකිව යුත්තන් වගබලා ගත යුතුයැයි රදගුරු සමුළුවේ ලේකම් නෝබට් එම්. අන්ද්‍රාදි අනුරාධපුර අග රදගුරු තුමෝ පවසති.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd