පසුගිය ජනාධිපතිවරණ සමයේ බෙදා දීමට ගෙනා බව කියන රෝද පුටු 513ක් අද (19) සවස මතුගම නෑබොඩ තේ කම්හලකින් සොයා ගත් බව මතුගම පොලිසිය කියයි.
බස්නාහිර පලාත් එක්සත් ජාතික පක්ෂ පලාත් සභා මන්ත්‍රි ජගත් පින්නගොඩ විතාන මහතා ද එම ස්ථානයට පැමිණ සිටියේය.
පසුගිය ජනාධිපතිවරණ සමයේ බෙදා දීමට ගෙනා බව කියන රෝද පුටු 513ක් අද (19) සවස මතුගම නෑබොඩ තේ කම්හලකින් සොයා ගත් බව මතුගම පොලිසිය කියයි.
බස්නාහිර පලාත් එක්සත් ජාතික පක්ෂ පලාත් සභා මන්ත්‍රි ජගත් පින්නගොඩ විතාන මහතා ද එම ස්ථානයට පැමිණ සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම හිතන්නේ ඒවා ගෙන්වලා ඇත්තේ ආබාධිතයන්ට බෙදන්න නෙමෙයි. කට්ටියට ඇවිදගන්න බැරිවුණාම වාඩිවෙලා යන්න ගෙනාපු "වාහන වර්ගයක්" වෙන්න ඇති (නි)
මුළු කළුතර දිස්ත්‍රික්කයම දන්නවා මෙතුමා ගැන (නි)
රෝද පුටු බෙදීම ලංකාවේ නීතියෙන් තහනම් නිසා වහාම නීතිය ක්‍රියාත්මක කරන්න.ඊට පස්සේ මේ රෝද පුටු රාජසන්තක කරලා ගල් රෝලක් දල තලා විනාශ කරලා දාමු. යහ පාලනේනේ. (බ)
තව ටික දවසකින් ඔය රෝද පුටු ටිකට මොනවා වෙයිද? (නි)
මේවා අවශ්‍ය අයට බෙදා දුන්න නම් ඉවරයි. හැබැයි ඉතින් එ්කේ සමහරුන්ගේ අනන්‍යතාව දැක්වෙන විදියට සලකුණු කොටලා නම් ඉතින් කතිරේ ගහපු විදියට මිනිස්සු හොයල තමයි දෙන්න වෙන්නේ. (නදී)
බල කෑදර කමින් මේවා බෙදුවා කියලා පින් ලැබෙන්නේ නැහැ. තව තවත් නිරයටම යනවා. (නදී)
දැන් සමහර අයට ඒ කාලේ බත් කාපු හැටි මතක නැතුව වගේ කතාකරන්නේ. පිටරටවලින් දුන් සහනාධාර හාල් ටික උයාගෙන කන්න නිදහසක් තිබුනද? උයාගත් කෑමටික ගෙදර දාලා කැලේට දුවනවා හැංගෙන්න කොටින්ට බයේ.මහා රෑ අසරණ අපි මරණෙට බයෙන් බත් ඇටයක්වත් නැතුව කුසගින්නේ හිටියේ.දැන් මොනවා නැතත් තියෙන දේ කාලා බීලා බයක් නැතුව නිදහසේ ඉන්න පුලුවන් රටක් අපට ලැබිලා ගරු මහින්ද රාජපක්ෂ මැතිඳුන් සහ හමුදාවට පින්සිද්ධ වෙන්න. (නි)
ඡන්දෙට මාස කීපයකට කලින් ඔය ටික බෙදලා තිබ්බ නම් අඩුම තරමේ ඡන්ද ටිකක් වත් ගන්න තිබුනා. මොකද දන්නේ නැහැ ඡන්දෙ ලං වෙනකම් හිටියේ (නදී)
ඉතින් ඕක ඔයාල බෙදල දෙන්න (නදී)
මේවා වාමාංශික නායකයන්ට හා ජේයෂ්ට ඇමතිවරුන්ට දෙන්න ගෙනාපුවා (නදී)
ඕක නම් දැන් හරි බෙදන එක හොඳයි නේද ? (නදී)
මොකක්ද මේකේ වැරැද්ද? මේ අයට පිස්සු. රෝද පුටු දෙන්නේ කකුල් නැති අයටනේ. (නදී)
ජරා ගොඩක් තියෙනවා කිවත් එ්කත් හොයයි. (නදී)
හොද පින්කමක් ඇවිදින්න බැරි කාට හරි බෙදා දෙන්න පක්ෂ බේදයක් නැතුව. ඔරලෝසු පිගන් කෝප්ප බෙදනවට වැඩියේ පුණ්‍ය කර්මයක්. (නදී)
අනේ සමහර ස්පිරිතාලවල කැඩිච්ච නැති රෝද පුටුවක් දකින්න නැහැ. හරි හොඳයි මේ ටික ස්පිරිතාලවලට බෙදලා දුන්නා නම් (නදී)
ඡන්දය කිට්ටු වුණාම හරි කකුල් නැති උදවිය රටේ ඉන්න බව හිතපු එක හොඳයි. (නි)
2009 යුද්දය ඉවර උනාට පස්සේ දිගට හරහට කොටින්ගේ හංගපු අායුද හම්බුනා වගේම දැන් ජනාධිපතිවරණය ඉවර උණු ගමන් තැන් තැන්වලින් හංගපු බඩු හම්බ වෙනවා. අනේ දෙවියනේ මෙහෙමත් අපරාද. මේ කාගේ සල්ලිද දෙවියනේ. මෙනිසා තමයි බඩු මිල අඩු උනේ නැත්තේ. අපි කන බත් ඇටයටත් බදූ ගහලා අප්පලා පුතාලා අයියලා මල්ලිලා එකතුවෙලා බලය රැකගන්න හැදුවේ මේ විදියටද. ඔය කියන තේ කම්හල වෙන කාගෙවත් නෙවෙයි ලොකු බේබිගේ. අනේ මෛත්‍රී මහත්තයෝ රනිල් මහත්තයෝ ඔබතුමාලා ගැන අපි තියපු විශ්වාසය නම් කවදාවත් කඩ කරන්න එපා. අසරණ අපිට තියෙන එකම බලාපොරොත්තුව ඔබ තුමාලා විතරයි. (නදී)
හමුදා සෙබලාගේ බොරු කකුල පොලිය දුන්නේ නැති නිසා ගලවාගෙන ගිය කෙනා නේද ඔය ඉන්නේ (නදී)
අනේ සමහර රෝහල් වල නොකැඩුණු රෝද පුටුවක් දකින්න නැහැ. හරි හොඳයි මේ ටික රෝහල් වලට බෙදලා දුන්නා නම් (නි)
අවශ්‍ය අයට ලබාදෙන්න. ගොඩක් පින් . (නි)
ඔය රෝද පුටු ටික අර දුෂ්කර ගම්මාන වල තිබෙන රෝහල් වලට බෙදලා දුන්නා නම් ඉවරයි (නි)
දැන්නම් මොනවා තියෙනවා කිවුවත් හොයයි. (නි)