(අප්සරා යෝසිත් විජේසූරිය )
රත්නපුර ශික්ෂණ රෝහලේ වාට්ටුවක රෝගීන් 9 දෙනකුට එම වාට්ටුවේ සේවය කල කාර්ය මණ්ඩලයේ පස්දෙනෙකුටත් කොවිඩ් 19 ආසාදිත බව හඳුනාගත් පසුව එම පිරිස අවශ්‍ය ප්‍රතිකාර සඳහා යොමුකර ඔවුන් සිටි වාට්ටුව වසා දැමූ බව රෝහල් ආරංච් මාර්ග පවසයි.
එම වාට්ටුවේ රැඳී සිටි අනෙකුත් රෝගීන් නිරෝධනයට යොමුකර ඇති අතර , කොවිඩ් 19 ආසාදිත කාර්ය මණ්ඩලයේ පිරිසට වෛද්‍යවරයකුත්, හෙදියන් දෙදෙදෙනකු සහ කණිෂ්ට කාර්ය මණ්ඩලයේ සේවක දෙදෙනකුත් ඇතුළත් සිටින බව රෝහල් ආරංච් මාර්ග සදහන් කර සිටියි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
රත්නපුර රෝහලේ වාට්ටුවක් වසා දමයි