
මැයි දින සැමරුමක් අතරතුර මිට වසර 28 කට පෙර ඝාතනයට ලක්වූ හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා ගේ ගුණසමරුව අද 01 විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධනතත්වයෙන් අලුත්කඩේ ඉදිකර ඇති රණසිංහ ප්‍රේමදාස පිළිරුව ඉදිරිපිට පැවැත්විණි.
එහිදී සජිත් ප්‍රේමදාස මහතා, හේමා ප්‍රේමදාස මැතිණිය ඇතුළු පිරිස පුෂ්පෝපහාර දැක්විය
එයට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තුව මන්ත්‍රීවරුන් පිරිසක් ද සහබාගි විය
ඡායාරුපය ශාන්ත රත්නායක






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජීවත් වෙලා ඉන්නකොට නැති දෙයක්., මළාට පස්සේ කොහොමද ඇතිවෙන්නේ?
89 තරුණ තරුණියෝ 75000 ක් මරණයට පත් කළා
මේ කාටවත් කෝවිඩ් නොහැදේවා කියා පතමි. මේවගේ පිරිස් රැස්වීම් දැන් බෑ නේද?