මුළු රටේම සිංහල, දෙමළ ජනයා පෙරවරු 4.06ට යෙදුණු සුබ නැකතින් ලිප ගිනි මෙළවූහ. කැවුම්, කිරිබත් ඇතුළු කෑම මේසයක් සකස් කර පෙරවරු 7.05ට ආහාර අනුබව කළහ.
මුළු රටේම සිංහල, දෙමළ ජනයා පෙරවරු 4.06ට යෙදුණු සුබ නැකතින් ලිප ගිනි මෙළවූහ. කැවුම්, කිරිබත් ඇතුළු කෑම මේසයක් සකස් කර පෙරවරු 7.05ට ආහාර අනුබව කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් සේපාල මම ඉපදුනේ ලංකාවේ ඉස්කෝලේ ගියේ නුවර ආශ්‍රය කලේ සිංහල කට්ටිය අදත් මම ආශ්‍රය කරන්නේ සිංහල කට්ටිය. මම සියලු ආගම් වලට ගරු කරනවා අපි ඔක්කොම සහෝදරයෝ අපි ජීවත් වන්නේ කෙටි කාලයයි. මේ කාලය තුල අපි සැමෝම සතුටෙන් ජීවත් වෙන්න ඕනේ, සුබ අලුත් අව්රුද්දක් වේවා!(නදී)
සේපාල බොහොම ස්තුත්යි. ඉතින් කොහෙද සව්දි වල අවරුදු?(නදී)
රිස්වාන්ලා දෙන්නෙක් මෙතන ඉන්නවා. මම කිව්වේ සව්දියේ ඉන්න රිස්වාන්ට. කමක් නැහැ, ඔබ සැමටත් මගෙන් සුබ පැතුම්.(නදී)
ශ්රී ලංකාවාසි සියලු දෙනාටම සාමය, සතුට පිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා! (නි)
කොයි රිස්වාන් උනත් අපි සියලු දෙනා මනුෂයෝ. සියලු දෙනා සහෝදරයෝ. මම ඩුබායි රිස්වාන් අනිත් එක්කෙනා සෞදි රිස්වාන්. එච්චරයි වෙනස .(නදී)
සුබ අලුත් අවුරුද්දක් වේවා සියලු ශ්‍රී ලංකා ජනතාවට. (නි)
සියලුම මුස්ලිම් ජනයාටත් අපේ සිංහල දෙමල අලුත් අවුරුද්ද වාසනාවන්ත එකක් වේවා! රිස්මි, මොහමඩ්,කාසිම් නවාස්,රිස්වාන් අපි ඔක්කොම එක මවකගේ දරුවෝ. (නි)
අපට මෙවන් අවුරුද්දක් සැමරීමට ඉඩකඩ සළසා දුන් ත්‍රිවිධ හමුදාවටත්, ශ්‍රී ලංකාවාසී සියල්ලන්ටමත් සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා! (නි)
සුබ අලුත් අව්රුද්දක් වේවා !(නදී)
ලංකාදීප එසැන පුවත් පාඨකයන්ට සහ ශ්‍රී ලංකා වාසි සිංහල ජනතාවට සුබ අලුත් අව්රුද්දක් වේවා. සාමයෙන් සෟභාග්‍යයයෙන් පිරී, වෛරයෙන් , ක්රෝධයෙන් තොර සියලු ජාතීන් එකමුතුවෙන් ජීවත් වීමට අවස්ථාව උදාවේවා!(නදී)
සමස්ත ශ්‍රීලංකා වාසීන්ටම ශ්‍රී සුබ නව වසරක් වේවා! (නදී)
සුබ නැකතින් ලිප ගිනි මොළවා කැවුම්, කිරිබත් ඇතුළු කෑම මේසයක් සකස් කර ගන්නට පුළුවන් උන අයට සහ දහසකින් ප්‍රශ්න වලට යටවී අවුරුද්දක් ගැන හිතන්නවත් බැරි වෙච්ච අයටත් මේ නව වසර වාසනාවන්ත එකක් වේවා. (නදී)
සුබ අලුත් අවුරුද්දක් වේවා! (නි)
දුකෙන් තොර සැපෙන් බර ජොලි නව වසරක් වේවා!(නදී)
දුකින්, බයෙං, අසදාරණයෙන්, අසරණකමින්, නැතිබැරිකමින්, ලෙඩදුකින් මිදුන- සතුටින් පිරුන, සැමට එක සමාන නීතියක් හා සාදාරනයක් ඇති රටක් තුල මෙම වසරේ සිට ජිවත් වන්න වරම් පතා මුළු රටටම සුබ අලුත් අව්රුද්දක් පතමි .(නදී)
සුබ අලුත් අවුරුද්දක් වේවා! සියලුම ලක් වැසියන්ට සහ වෙරෝනා මහා විහාරයේ විහාරාධිපති ස්වාමින්වහෙන්සේට සහ සියලුම වෙරෝනා විහාරයේ පින්වතුන්ට .(නදී)
සුභ නව වසරක් වේවා!(නදී)
ලැබුවා වූ නව වසර සකල ලෝවාසී සැමට , නීදුක් , නීරෝගී,සැපවත්,අර්ථවත්,සියලු යස ඉසුරින් පිරි වාසනාවන්තම සුබ වසරක් වේවා!(නදී)
සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !(නදී)
සමස්ත ශ්‍රීලංකා වාසීන්ට සාමයෙන් සෟභාග්‍යයයෙන් පිරී සුබ අලුත් අව්රුද්දක් වේවා!(නදී)
රිස්වාන් ඔය ගැන හිතන කොට අද වැනි දිනක ගොඩක් ආඩම්බරයි.(නදී)
සාමයෙන් පිරි, අත මිට සරුකරන සුබ නව අව්රුද්දක් වේවා !(නදී)
ලැබුවා වූ සිංහල දෙමල අලුත් අව්රුද්ද ලෝක වැසි සැමටත් ශ්‍රී ලංකා වැසි සැමටත් සෞබග්‍ය සපිරි සාමය සපිරි සුබම සුබ අලුත් අව්රුද්දක් වේවා!(නදී)