IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


රටපුරා තැන තැන අදත් ගොවි විරෝධතා

(ක.ග කරුණාරත්න)

වී වගාව ඇතුළු වගාවන්ට පොහොර දෙන්නැයි ඉල්ලා අදත් දිවයිනේ නගර රැසක දැවැන්ත විරොධතා රැසක් පැවැත්විණි. 

පොලොන්නරුව  පරාක්‍රම සමුද්‍රය ඒකාබද්ධ ගොවි සංවිධායේ මෙහෙයවීමෙන් පාගමනක් හා විරෝධතාවක් පොලොන්නරුව නගරයේදී පැවැත්විණි. පොලොන්නරුව රෝහල් හන්දිය අසලින් ආරම්භ වූ එම දිප උයන දක්වා පැමිණ විරෝධතාවයක නිතර වූහ. මේ හේතුවෙන් හබරණ මඩකළපුව මාර්ගය ගමනා ගමනයට බාධා එල්ල විණි.

මහවැලි  එචි  කලාපයට අයත් ගොවී සංවිධාන 20ක ගොවීහු පිරිසක්  තලාව නගරයේ දී ද අද පෙරවරුවේ  දැවැන්ත උද්ඝෝෂණයක නිතර වූහ.

තලාව ජයගඟ හන්දියෙන් ආරම්භ කළ  එම උද්ඝෝෂණය තලාව  නගරයට පැමිණි අතර මහවැලි එචි.  කලාපයට අයත් ගොවි සංවිධාන විස්සක ගොවි මහතුන්  හා අහස් දියෙන් ගොවිතැන් කරන ගොවීන් පිරිසක්  ද ඒ සඳහා සහභාගි වූහ .

(ක.ග කරුණාරත්න)

තලාව නගරයට එක් වූ ගොවි සංවිධානවල සාමාජිකයන් විරෝධතාවේ නිතරව සිටි අයුරු ඡායාරූප උපුල් හේරත්

ඡායාරූප නවරත්න සමරතුංග

අම්පාර ප්‍රදේශය



අදහස් (4)

රටපුරා තැන තැන අදත් ගොවි විරෝධතා

saku Tuesday, 19 October 2021 02:18 PM

හැමෝම වාඩිකරලා පැය බාගයක් කාබනික ගොවිතැන ගැන කියල දුන්නා නම් වඩාත් ප්‍රොයෝජනවත්... මාධ්‍ය අවකාශය පැය බාගයක් හරියට බාවිතා කරනම් ප්‍රශ්නයෙන් 50% විසදලා.. කාටවත් වෙනස් වෙන්ඩ ඕනි කමක් නැ . හොද දෙයක් කරන්න එකතු වෙන්නේ නැහැ . අවරුදු 72 ක් මොනාද කරේ කියල බැන බැන ඉමු.

:       11       5

Jude perera Tuesday, 19 October 2021 03:04 PM

සර්ට තේරුමක් නැහැ වගේම වටේ ඉන්න බයියන්ටත් තේරෙන්නේ නැහැ.

:       0       1

පිටිගල මිලානෝ Tuesday, 19 October 2021 04:20 PM

අර ඒදවස්වල පුරන් කුබුරු වගාකල අය කෝ දැන්? ඒ අය වැඩේ නවත්වලාද? මාධ්‍ය ආවරනයක් නැද්ද? හිටපු ගමන් බිත්ති පේන්ට් කරපු සේනාවත් දැන් නැහැනේ....මගෙ ගෙදරත් පාර පැත්තට තියෙන බිත්තියෙ රූප ඇදලා ගිල්ලා දවසක් රෑ.

:       2       5

ගමේ එකාලා Tuesday, 19 October 2021 06:02 PM

එදා එළි දක්වපු සෞභාග්‍යයේ දැක්මේ මහිමය, අද ඇස් පනාපිටම දකින්ඩ තියෙනවා. අනේද කියන්නේ?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1923 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1530 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 535 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site