ත‍්‍රිකුණාමලයේ කුච්චවේලියේදී දෙමාසයකට පෙර ඉපැදුණු මේ අලි පැටවාට මව අහිමි වී බරපතල ලෙස අසනිප වී සිටියදී වන ජීවි නිලධාරයන් ඇස ගැසිණි
කුච්චවේලියෙන් වස්ගමුවට ගෙනවුත් එහි මාසයක් ගත කළ ‘මංගල පැංචා‘ ශ්‍රී ලංකාවේ දෙවැනි ඇත් අතුරු සෙවනට -- රිටිගලට -- යන පළමු අනාථයාය. රිටිගල ලබන සෙනසුරාදා විවෘත වෙයි.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd