රත්ගම
හෙරොයින් ග්‍රෑම් 4.7ක් සමග දොඩංදූවේ දී පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ගාල්ල
ගාල්ල බෝපේ පාරේ නවතා තිබූ බසයක් ඉරිදා රාත්‍රී ගින්නකින් විනාශ වූ බව පොලිසිය කියයි. කිසියම් අයකු බසයට ගිනි තැබුවා ද යන්න පිළිබඳ පරීක්ෂණ පවත්වන බව පොලිසිය කියයි.
හලාවත
හලාවත ආණමඩුව පාරේ පල්ලම දී ආණමඩුව සමූපකාර ලොරියක් ගසක හැපී සමූපකාර සේවකයන් දෙදෙනකු රෝහල්ගත කැර ඇතැයි පොලිසිය කියයි. සැණකෙළියකට මාරක ළිඳක් ගෙන යමින් තිබිය දී මේ අනතුර සිදුව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd