(අංජුල මහික වීරරත්න)
කඩා වැටී තිබෙන රට යළි ගොඩනැගීමට නම් මීළඟ පාලකයා විහිලුකාරයෙක් නොවිය යුතු බවත් එම අභියෝගය බාරගෙන ජයගත හැක්කේ ඊට දර්ශනයක් හා වැඩපිළිවෙලක් තිබෙන එක්සත් ජාතික පක්ෂයට සහ එහි නායක රනිල් වික්‍රමසිංහ මහතාට බවත් එජාප සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.
රනිල් වික්‍රමසිංහ මහතාට කුහකකම් කරමින් අවලාද හා හතුරුකම් කළ සියලුදෙනා අද වන විට විනාශයට තල්ලු වී ඇති බව වටහාගෙන සිටින රටේ ජනතාව මේ වනවිට එක්සත් ජාතික පක්ෂය වටා පෙළගැසෙමින් සිටින බව කීය.
වර්තමානයේ රට මුහුණපා සිටින ආර්ථික ඛේදවාචකය ලබන අවුරුද්දේ අප්‍රේල් මාසය වනවිට මීටත් වඩා දරුණු තැනකට ගමන් කරන බවද වජිර අබෙිවර්ධන මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල් තමයි විහිළු කරන්න පටන් ගත්තේ...
විහිළු කාරයින්ම රටේ බලය ගන්න කියනා අතේ පැළවෙන බොරු මෙන්ම කරණා මෝඩ, තකතීරු ලොන්ත වැඩ දෙස මධ්‍යස්ථව බලන ඕනෑම පුරවැසියෙකුට පැහැදිලිව පෙනෙන්නේ අනාගතයේදීත් "මෝඩ තකතීරුවෙක්" නායකයා විමේ සම්භාවිතාවය වැඩි බවයි. මක්නිසාදයත් අපි තමයි බුද්ධිමතුන්, උගතුන් කියන "මලපෙරේතයින්" නටන නැටුම් නිසාවෙනි. අවාසනාවකට මොහුටද එය තේරුම් ගැනුමට ඥානය නැතිවීමය.
මීළඟ නායකයා, කවුද බොලේ එයා?
රනිල් විහිළු කාරයෙක් නෙමෙයිද?
මෙහි වඩාත්ම හාස්‍ය වන්නේ මුන්දැලා සියල්ලන්ම උපන් ඇඳුමින් වේදිකාවේ නටමින් අනිකාගේ වස්ත්‍රය නැති එක ගැන කෑමොර දීමයි. ලෝකෙටම විහිළු සපයමින් රඟන "බූරුවන්"... මොලේ කළඳක් නැති "මී හරක්"...
මෙන්න බොලේ විහිළු කාරයෙක් තව විහිළුවක් ගැන කියවනවා.
කිසිදා විහිළුකරුවකු නොවූ අපේ ඇම්ඩන් අයියාට ජයවේවා... මීට මම ඇම්ඩන් අයියාගේ ළඟම කෙනා...
මේ තරම් විහිළුවක් තවත් තියෙනවාද? රටටම ආතල් දෙනවා...
අනේ වජිරයෝ, ඒ කියන්නේ ඔයාට නම් ලොවෙත් බෑ කියලනේ...
වහල්ලුනම් කියයි... සිරිසේනට වඩා නන්දසේන හොඳයි කියලා...
රනිල් මහත්තයා නායකකම අතහරින්න අදහසක් නැ වගෙ
මෙයාල වගේ විහිලුකාරයො
රටේ මීලග නායකයා විහිලු කාරයෙක් වෙන්න ඕනේ නැහැ කියනවා . ඒ කියන්නේ දැන් ඉන්න එකා විහිලු කාරයෙක් ද
මීළඟ නායකයා රනිල් වැනි ඩීල් කාරයෙක් නොවිය යුතුය
ටෙනිසන් කුරේ කලාකරුවාගේ අඩුව පුරවන්න ඇවිත් මෙයා. ඉතින් එ.ජා.ප. ගොඩ යයිද ?
ඒ දවස්වල නම් ඕගොල්ලෝ ඔක්කෝම එකතුවෙලා මාරම විහිලු තමයි සැපයූවේ. තවමත් කේන්තියි මතක් වෙනකොට.
නුඹලාගේ විහිළු අපට දැන් එපා වෙලා...
එජාපයෙන් තරග කරලා නගර සභාවක්වත් දිනාගන්න බැරි මෙයා එනවා නායකයෝ ගැන බයිලා කියන්න..
වජිර උන්නැහේ ගාලු ජනතාවගේ විහිළුකාරයෙක් ඒ නිසානෙ ගෙදර තිබ්බෙ දැන් සාත්තර කියන්න පටන් අරන්
මෙි යොදය තමයි ඇවන්ගාඩ් තක්කඩියත් එක්ක එකතතුවෙලා කොමිසමෙ හිටිය දිල්රුක්ෂි මහත්මිය බොරුවට අමාරුවෙ දැම්මෙ.ඇයට තියෙන්නෙ මේ යෝදයටත් එරෙහිව නඩු දාන්න.
ලංකාවේ දේශපාලනයනම් ගනන දෙයක් නැහැ . කතා කරලා වැඩක් නැහැ
මෙයත් මඩවලටම පැනලා මී හරකා වගේ මඩේ ගිලිලම නාන්න හරි දක්ෂයෙකි. ඒ නිසා කවුරුවත් මෙයාට මඩ ගහන්නේ නැත.
තමන්ගේම නායකයාට වක්‍රව ගහනවා වගේ.
එහෙම කෙනෙක් හොයා ගන්න බැරි වෙලානෙ අපි ඉන්නේ
රනිල්ට වඩා විහිළුකාරයෙක් මම නම් දැකල නෑ.