සිය ශ්‍රී ලාංකික අනියම් පෙම්වතිය ඝාතනය කිරීමේ චෝදනාවකට වරදකරුවූ ශ්‍රී ලාංකිකයකුට (39) බහරේනයේදී මරණ දඬුවම නියම විය.
45 හැවිරිදි එම කාන්තාව ගෘහ සේවයට ගොස් වෙනත් පුද්ගලයකු සමග සබඳතාවයක් පවතින බවට ඇතිවූ සැකයක් මත ඇය ගෙල සිරකර මරා සිරුර මුළුතැන් ගෙයි තබා ගෑස් කාන්දුවකින් මරණය සිදුවූ බවට පෙන්වීමට දරා ඇතැයි කියති. අසල්වැසි කාන්තාවක ඒ බව පොලිසියට දැන්වීමත් සමග සැකකරුගේ උත්සාහය අසාර්ථකවී ඇත. ඔහු අතුරුදන්වී ඇතැයි කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම ඉන්නේ සෞදි වල. තමන් හොඳ නම් මොන ආගමක වේවා දෙවියන් අපි දිහා බලනවා. වැරදි වැඩ කළාම සෞදියද ලංකාවද කියලා වෙනසක් නැහැ. (නි)
මෙන්න ලංකාවේ අයගේ හැටි! (නි)
මම ඉන්නේ බහරේන්. චන්න කිව්වා වගේ හොදට හිටියොත් දෙවියෝ අපි දිහා බලනවා. වැරදි කළොත් ඒකට දඩුවම් ලැබෙනවා (නි)
ප්‍රාණඝාතය පවකි බිහිසුණු (නි)