ලන්ඩන්හි බර්මින්හැම් ජේතවන විහාරයේ කැප්පිටියාගොඩ ගුණවංශ හිමියන්ගේ අනුශාසනා පරිදි ‘මාපිය උපහාර පූජා වැඩ සටහනක්‘ පැවැත්විණි. මෙවැනි පින්කමක් ලන්ඩනයේ පැවැති මුල්ම අවස්ථාව මෙයයි. බදුරලියේ තුසිත මහා විහාරයෙන් එහි වැඩම කළ පණ්ඩිත කහතුඩුවේ ශාන්තිදේව හිමියෝ වන්දනා වැඩසටහන මෙහෙය වූහ.
විහාරස්ථාන දහම් පාසලේ දරුවෝ සාම ජාතික නාට්‍යයද රඟ දැක්වූහ.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගුණවංශ නායක හිමියන්ට තෙරුවන් සරණින් මෙවැනි දේවල් සිදු කිරීමට තව තවත් ශක්තිය ලැබේවා..
මේවා හොද වැඩ. කොහෙ ගියත් කරන්න ඕන රට වැනසුනාට ඒවා අමතක කරන්න බැහැ..
ඔබලා අපේ පුංචි රටටත්, අපේ ජනතාවටත් ආගමටත් විශාල ගෞරවයක්.. ඔබලාට ජය..
ගුණවංශ හිමියන්ට මාගේ නමස්කාරය වේවා..