(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

රටේ ඇතිවෙන්න ඉන්ධන තිබෙන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා  පාර්ලිමේන්තුවේදී අද (16) පැවැසීය.

ජනතාව හදිසිවී  ඉන්ධන  පෝලිම්වලට යෑම  කිසිම තේරුමක් නැති වැඩක් බවද  එකම සඳහන් කළේය.

ඔහු මෙසේ පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා   තෙල් පිරිපහදුව වසා දැමීම  සම්බන්ධයෙන් මතු කළ  ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.