අවුරුදු දා අනුරාධපුර රෝහලේ දරු උපත් 24ක් සිදු වූ බව රෝහල් ප්‍රකාශකයෙක් කියයි. 12 දෙනෙක් පිරිමි දරුවෝය. උපත් 21 ම ස්වභාවික දරු උපත්ය.
අවුරුදු දා අනුරාධපුර රෝහලේ දරු උපත් 24ක් සිදු වූ බව රෝහල් ප්‍රකාශකයෙක් කියයි. 12 දෙනෙක් පිරිමි දරුවෝය. උපත් 21 ම ස්වභාවික දරු උපත්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චතුල ගිහින් බල සේනාවට බැදෙන්න. හරියට ඔයා විතරයි වගේ ලංකාවේ ඉපදිලා තිඑන්නේ. මේ දෙවියන්ව්හන්සේ අපිට දායාද කල දරුවෝ. මේ ළමයින්ගේ දෙමිවිපියන්ටත් නැතිව මේ තරම් කැක්කුමක්.(නදී)
ඔය මාර්ක්ට, විහගට දරුවෝ එහෙම ඉන්නවද?(නදී)
චතුල සමාවෙන්න මම මාර්ක්.(නදී)
රටේ අනාගතය බාරගන්න අත් 48 ක්. මොළ 24 ක් කිව්වවනම් තවත් ලස්සනයි.(නදී)
ලස්සන ප්‍රවෘත්තියක් (නි)
කටවල් විතරක්ද අනේ? ඇයි ශරීරයේ අනික් අවයව? (නි)
මාර්ක් ඉතින් කව්ද එපා කිව්වේ හදන්න ඔයාලත් ළමය 5 .6 හදන්නකෝ ජාතිය ගැන ඔච්චරටම අමාරුනම්.(නදී)
සිංහල දරුවන් කීදෙනෙක්ද? මොහමඩ්ලා නම් නැතුවට කමක් නැහැ. (නි)
සුඛි දීඝායුඛො භව! (නි)
ඔක්කොම දරුවෝ සිංහල නම් හොදයි .(නදී)
මාර්ක් සහ විහග යන නම් වලින් පෙනී සිටින අය තමන් හරියටම සිංහලදෑයි සොයා බැලීම ඔවුන්ගේ අනාගතයට වැදගත් වන බව පෙනී යයි. (නි)
ජාතිවාදීව මේ ගැනත් හිතන්න එපා. (නි)
මොන ළමයෙක් ඉපදුනත් සතුටු වෙන්න. ජාතිවාදීව හිතන්න එපා. සිංහල වේවා, දෙමල වේවා, මුස්ලිම් වේවා කතෝලික වේවා ඔවුන්ගේ අනාගතය අදුරු කරන්න එපා.(නදී)
චතුල වෙරෝනා අපි නම් නියම සිංහල මේක මතක තියාගන්න . මේ අපේ සිංහල රට අපිට ජාතිවාදය ඕනේ නැහැ. ඒත් අපේ සිංහල ජාතිය දැන් වඳ වේගෙන යන ජාතියක් වෙලා . (නදී)
මොකද ඔය කට්ටිය තරහෙන් කතාකරන්නේ අපි ඔක්කොම් ශ්‍රී ලාංකිකයෝ. ඔය විදිහට බැලුවොත් ඉන්දියාවේ ප්‍රාන්ත වෙනම ජාතියක් වෙනම භාෂාවක් එයාලා එක කොඩියක් යට ඉන්නවා. මම කියන්නේ ආණ්ඩුවේ හෝ පිටරටක හෝ අසාධාරනයක් වෙනව නම් අපි හැමෝම එකමුතුවෙන් ඉන්න ඕනේ. මම අත්දැකීමෙන් කියන්නේ පිටරටවල වැඩ කරද්දී වෙන රටවල තියන එක මොතුකම අපේ රටේ අය ලග නැහැ. ඕක තමා පිරිහිමට හේතුව. ඕකේ බොරදියේ මාලු බාන්න ඉන්න කට්ටියට කල්ල මරේ.(නදී)
එක අතකින් සතුටු වගේම අනෙත් අතින් කියාගන්න බැරි දුකයි. මොකද ඔය අහිංසක දරු පැටව් ලක්ෂ තුනකට වැඩි ගාණක ණයකාරයෝ වෙන එකට?(නදී)
අපි ඔක්කොම තුන් සිංහලයම නෑදෑයෝ.(නදී)
අපි ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ තුන් සිංහලයම නෑදෑයෝ....මේ පැටව් ඔක්කොටම බුදු සරණයි.(නදී)