රජරට සරසවියේ සමාජ විද්‍යා හා මානව ශාස්ත‍්‍ර පීඨ ශිෂ්‍ය සංගමයේ හිටපු උප සභාපති දේශප‍්‍රිය හෙල්ලරාවට පිහියෙන ඇන්නේ යයි සැකපිට එහි මහා ශිෂ්‍ය සංගමයේ ක‍්‍රියාකාරිකයෙක් මිහින්තලේ පොලිසිය විසින් අත් අඩංගුවට ගනු ලැබීය. තවත් සිසුන් සිවු දෙනකු සොයන බවද පොලිසිය පවසයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම වැඩ කරන අයගෙ ශිෂ්‍යභාවය සදහටම අහෝසි කරන්න ඕන
මේවද නිදහස් අධ්‍යාපනයෙන් ගන්න ප්‍රයෝජන?
දේශපාලනඥයන්ට කඩේ ගිහින්ද කොහෙද.