රජරට එෆ්.එම් (රජරට සේවය) අද තිස් හතර වැනි උපන් දිනය සමරයි.
උතුරුමැද පළාතේ සාක්ෂරතාව වැඩිකිරීමට අත්වැලක් වූ මෙම සේවය 1979 අප්‍රේල් 12 වැනිදා විවෘත්ත විය. ඊට මග පෙන්වූයේ ආනන්ද තිස්ස අල්විස් ඇමැතිවරයාය.
ප්‍රථම නිවේදනය කියැවූයේ අධ්‍යක්ෂ තේමිස් ගුරුගේය. ප්‍රථම අධ්‍යක්ෂ වූයේ සිරිල් රාජපක්ෂයි.
අලුයම පහේ සිට රාත්‍රී 7.30 දක්වා වැඩසටහන් විසිරැවෙයි.
උතුරුමැද පළාත් සභාව යටතේ මේ සේවය දැන් පැවැත්වෙයි.
අනුරාධපුර අනගාරික ධර්මපාල බෞද්ධ මධ්‍යස්ථානාධිපති කිතුල්උතුවේ ධම්මරතන හිමියෝ අද සමරු ධර්ම දේශනයක් පවත්වති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුබ උපන්දිනයක් වේවා! අපේ ආයුෂත් රැගෙන බොහෝ කාලයක් ජීවත් වේවා!(නදී)
ගුණදාස කපුගේ ,කරුණාරත්න දිවුල්ගනේ වැනි කලාකරුවන් දායාද කළ රජරට සේවයට සුබ අලුත් අවුරුද්දක් සමග සුබ උපන් දිනයක් ! (නි)