රජරට විශ්ව විද්‍යාලය දින නියමයක් නොමැතිව වසා දැමූ බව උප කුලපති මහාචාර්ය රංජිත් විජේවර්ධන මහතා පවසයි.
අනධ්‍යයන සේවක වැඩ වර්ජනය හේතුවෙන් සරසවි කටයුතුවලට බාධා ඇතිවී තිබීම ඊට හේතුව බව ඔහු කියයි.
රජරට විශ්ව විද්‍යාලය දින නියමයක් නොමැතිව වසා දැමූ බව උප කුලපති මහාචාර්ය රංජිත් විජේවර්ධන මහතා පවසයි.
අනධ්‍යයන සේවක වැඩ වර්ජනය හේතුවෙන් සරසවි කටයුතුවලට බාධා ඇතිවී තිබීම ඊට හේතුව බව ඔහු කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා ඔක්කොම වහලා දාන්න. ඉහළ අධ්‍යාපනයට රටේ මහජන ධනය නිකරුනේ වැයනොකර, යම්කිසි ගෙවීමේ ක්‍රමයකට යටත් කරන්න. මේ ගෙවීම සඳහා කොන්දේසි සහිත පහසු ණය ක්‍රම සහ ශිෂ්‍යත්ව ඇතුළත් කරන්න. පතපොතින් මොන දැනුම ලැබුවත්, හික්මීම සහ ශීලාචාරකම අපේ විශ්ව විද්‍යාල තුළින් පැනගිහින් හුඟක් කල්. දැන්වත් පටු දේශපාලන වාසි තකා විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් කුලප්පු කරන එක නවත්වන්න කියා මහජනයා බලපෑම් කළයුතුව තියෙනවා (නි)
පවුකාර සෙනගක් ඉන්නා රටක්, හැමදේම කාබාසීනියා කරන තැනට තමා වැඩකරන්නේ. තමන්ගේ වැඩේ කෙරෙනවානම් රටට හෙන ගැහිලා ගියත් කමක් නෑ තමයි මතය. (බ)
මේ විනාශ කරන්නේ දරුවන්ගේ රට සහ අනාගතයි. ඔය කාටත් පඩි ගෙවන්න සල්ලි රටට ගේන්නේ, ලංකාවේ තියෙන පුද්ගලික ආයතන කිහිපයක් පමණි. (නි)
මේ රජය පත් වෙලා තාම අවුරුද්දයි , අවුරුද්දෙන් ලංකාව සුරපුරයක් කරන්න බැහැ කියන එක මේ උගත් මෝඩයන්ට දැනෙන්නේ නැහැ, තේරෙන්නේ නැහැ , මේවා වෙන මුකුත් නෙවෙයි අපේම කරුමේ , ඉස්සර කට්ටිය හිටියනම් මෙයාල කට හොලවන්නේ නැහැ (රේ)
වෘත්තීය සටනක නියම අරුත නොදන්න කුමාර් වැනි අයටයි මේ කියන්නේ අප කාර්යය මණ්ඩලය මේ වර්ජනය සිදු කරන්නේ අපට ලැබිය නොලැබීම හේතුවෙන් අපිට රක්ෂණයක් නැ. විශ්‍රාම වැටුපක් නෑ. රජයේ සේවකයාට වැටුපට එක්කල 2500 නෑ.දේපළ ණය නෑ. (රේ)
තමන්ගෙන් සිදුවිය යුතු සේවය ගැන අවබෝධයක් නැති රැලක් විශ්ව විද්‍යාලවලට අරක් ගෙන තිබෙන බව රහසක් නොවෙයි. වසා දමන්න. මේ දුර්ජනයන්ට සත පහකවත් පඩියක් දෙන්න එපා! රටට බරක්.(රේ)
කාලකන්නි මිනිසුන් තමන්ගේ සැපත් වෙනුවෙන් රටේ අනාගතය බිල්ලට දෙනවා. කැම්පස් එකේදී මුන්ගෙන් වැඩක් කර ගන්න ගියාම තේරෙනවා මුන් කරන සේවය රටට. මුන්ගේ ළමයිට හරියනවා කියන්නේ ලෝක පුදුමයක්...(රේ)
මෙහෙම ගියොත් ලංකාවේ අධ්‍යාපනයට අබ සරණයි! (නි)