සිසු අයිතිය සුරැකීමේ චේතනාව සරසවි බලධරයනට පහළ වේවායි ප්‍රර්ථනා කරමින් රජරට වෛද්‍යපීඨයේ සිසුහු අනුරාධුපුර ඓතිහාසික රුවන්මැලි සෑ රජුන් ඉදිරිපිට දී අධිෂ්ඨාන පුජාවක් පැවැත්වූහ. රජරට වෛද්‍ය පීඨයේ දහසක් පමණ සිසුහු පිරිසක් අනුරාධපුර සිංහ කුළුන අසල සිට මල් පහන් රැගෙන එහි ගමන්කළහ.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිදුවිය යුත්තේ මෙයයි. මේ ආදර්ශය සියලු සරසවි සිසුවෝ අනුගමනය කරත්වා...!!! මෙම සිසු දරැවන්ගේ යම් යහපත් ප්‍රාර්ථනාවක් ඇද්ද ඒ සියල්ල රත්නත්ත්‍රයේ ආශීර්වාදයෙන් සඵල වේවා....!!!
මොලේ පාවිච්චි කරල කරපු හොද වැඩක්.. උද්ඝෝෂණ දැන් මිනිස්සුන්ට එපා වෙලා තියෙන්නෙ ඔක තමයි කරන්න තියන හොදම විදිය. මොකද පන්සල් යන අයට කොහොමද පොලිසියෙන් ගහන්නෙ හැබැයි ඉස්සරහට එකත් කරයිද දන්නෙනෑ
මේක හොද වැඩක්. නිකම් ගිරිය පුප්පගෙන කෑගහල රටේ සාමාන්‍ය ජන ජීවිතය අවුල් කරන්න දගලන්නෙ නැතිව මොලේ පාවිච්චි කරලා මෙහෙම දෙයක් කරලා අනිත් අයටත් ආදර්ශයක් වෙන එක ඇත්තටම හොදයි. මම ඔය අනාගත වෛද්‍යවරුන්ට සුබ පතනවා
මෙන්න හොද ආදර්ශමත් වැඩ. මේ දරුවන්ට යහපතක්ම වේවා. බලධාරීන්ගේ ඇස් ඇරේවා
අනේ අහන්නත්, බලන්නත් ආසයි මේ වගේ සාමකාමී වැඩ