රජරට සරසවියේ සාලියපුර වෛද්‍ය පීඨය දින නියමයක් නැතිව වසා දැමූ බවත් සියලු සිසුන් අද සවස 6 වන විට නේවාසිකාගාර වලින් ඉවත්විය යුතු බවත් උපකුපති මහාචාර්ය කේ.ඒ. නන්දසේන අද නිවේදනය කෙළේය. පළමු වසර සිසුනට මීට කලින් නිවාඩු දී සරසවි භූමියෙන් ඉවත්වන ලෙස දන්වා තිබිණි. ඔවන් නොගිය නිසා උසාවි නියෝගයකින් සෙනසුරාදා ඔවුහු ඉවත් කරනු ලැබූහ. ඔවුන් සමග සෙසු වසර සිසුහු ද පිටත්ව ගොස් එදින සිට මහා පාරේ මඩුවකට වී විරෝධය දක්වති.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කලබල කරපු හැමදෙනාවම අයින් කරලා දාන්න ඕනා