(සුජිත් හේවාජූලිගේ සහ ආරියරත්න රණබාහු)
රජයේ හෝටල් කිහිපයක් විකිණීමට ආණ්ඩුව ගෙන යන මගඩි ක්රියාවට විරුද්ධව නඩු පවරන බව රත්නපුර දිස්ත්රික් මන්ත්රී වාසුදේව නානායක්කාර මහතා අද(25) පාර්ලිමේන්තුවේදී පැවසීය.
නානායක්කාර මහතා මේ බව පැවසුවේ මුදල් පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහත්තයෝ 2015 කාලේ ඔය හැම එකම විකුණන කොට කට ඇරියේ නැහැ නේද ඇයි මහරජාට බයයිනේ ඒ කාලේ.
ඇත්තටම මෙහෙම විකුනන එකට නම් අනිවාර්යයෙන් නඩු දන්න ඕන. මේ ආයතන වලට ගන්න ඕන හොද මාර්කටින් පුලුවන් අය ප්රධානින් විදියට. එතකොට මේවා ලස්සනට ලාභ ලබන ආයතන කරගන්න පුලුවන්.
මේ වගේ මෝඩ වැඩ දැන් නැවැත්විය යුතුයි. රජයක් හෝටල් නඩත්තු කරන එකම රට ලංකාව විය යුතුයි.
ශ්රැන්ග්රිලා හොටෙල් එකට ගෝල් ෆේස් එකේ ඉඩම සින්නක්කර විකුණපු අයට නඩු දාන්න...............
එව්වා විකුනන්නේ නැතුව 225ක් දෙනාට විදේශ සංචාර, ඇතුළු සැප සම්පත් දෙන්නේ කොහොමද?
ඉතාමත් හොඳ අදහසක්.
ජයවේවා.