බැඳුම්කර නිකුතුව පිළිබඳව සිදුවී ඇති අක්‍රමිකතා සම්බන්ධයෙන් පත්කළ ජනාධිපති කොමිෂමේදී රජය විනිවිදභාවයකින් කටයුතු කළ බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පැවසීය.
නව වසර වෙනුවෙන් බියගම ප්‍රදේශයේ අද (04) පැවති උත්සවයකදී අදහස් දැක්වූ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කලේ 2015 ජනවාරි 08 වෙනි දින වත්මන් රජයට ජනවරම හිමිවුනේ දූෂණ විරෝධී ස්ථාවරයකින් යුතුව කටයුතු කිරීමට බවයි.
ජනාධිපති කොමිෂමේ නිර්දේශ ඉදිරියේදී ක්‍රියාත්මක කිරීම තුලින් එම බලාපොරොත්තු යථාර්තයක් වන බව අමාත්‍යවරයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් රෙජීමයේ විනිවිදභාවය නම් හොඳින්ම පේනවා වස්ත්රවලින්ම...
එහෙම කළා නම් මෙහෙම වේවිද ඇමතිතුමා?
අන්තිම සාක්ෂිය ගැනීමේදී මොකක්දෝ සිදු වුණුබව දැන ගැනීමට තරම් විනිවිද භාවයක් තිබුණා. වෙච්ච දේ අපිට හිතා ගන්න ඉඩතිබ්බා. අන්තිම සාක්කිකරු දුන් සාක්කි ප්‍රසිද්ධ නොවීම නිසා අන්තිම සාක්කිකරුත් හොරකමට සම්බන්ද බවට ජනතාව සැකපහල කරවා. ඒ සැකපහලවීම සාධාරණයි.
විනිවිද භාවය කොතරම්ද කියනවා නම් කාගේ කාගේත් හෙළුව නම් පෙනුණා...
කියලා වැඩක් නැහැ. විනිවිද භාවය බව අපි හොඳටම දැක්කා...
ප්‍රිය මනාප මූණත්තහඩුව හොඳයිනේ... පෙර " වැඩටිකත්" අවුලක් නැතුවනේ... දැන් දැන් මුණ කැත වෙන්නට යනවනේ... දේශපාලනේට අාවොත් මේදේ වෙනවානේ....