උතුරුමැද පළාත් සභාවේ සභාපති ලෙස ඞී.එම්.ආර්. සිරිපාල මහතා වැඩි ජන්ද එකොලහකින් අද තේරී පත්විය. එක්සත් ජාතික පක්‍ෂ මන්ත‍්‍රී අනිල් රත්නායක මහතා ඔහුගේ නම යෝජනා කළ අතර එජාපයේ ඞී.ඇම්. අමරතුංග මහතා ස්ථිර කෙළේය. ඔහුට ජන්ද 21ක් ලැබිණි.
අධ්‍යාපන ඇමැති පේෂල ජයරත්න මහතා පොලොන්නරු දිසාවෙන් පත් වූ අමරකීර්ති අතුකෝරාල මහතාගේ නම යෝජනා කළ අතර ඇමැති එච්.බී. සේමසිංහ ස්ථිර කෙළේය. ඔහුට ජන්ද 10ක් ලැබිණි.
උප සභාපති ලෙස ජයන්ත මාරසිංහ මහතා ජන්දයකින් තොරව පත්විය. හිටපු මහ අමැති බර්ටි පේ‍්‍රමලාල් දිසානායක මහතා පසුපෙළ ආසනයකට වී සිටියේය.
පළාත් සභාව ලබන 10 වැනිදා තෙක් කල් තැබිණි. පළාත් සභාවේ ආණ්ඩු පක්‍ෂයට ජන්ද 21ක්ද විපක්‍ෂයට 12ක්ද හිමි විය. අද පැමිණි මන්ත්‍රීන් සංඛ්‍යාව තිස් දෙදෙනෙකි. එයි එක් මන්ත්‍රීවරයකු ඡන්දය දී නැත.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර අහවල් කට්ටිය ඉන්නකල් උතුරු මැද මුකුත්ම කරගන්න බැරිවෙයි (නි)
යන යකා කොරහත් බිදගෙන ගිහින්. ඊලගට?(නු)
මේක කාටවත් තේරිලා නැහැනේ.. බර්ටි මහත්තයා තමන්ගේ බලයයි මේකෙන් පෙන්නලා තියෙන්නේ.. සිරිපාල කියන්නේ බර්ටි මහත්තයාගේ ආධාර කරුවෙක්..!(නු)
ඔය පටන් ගත්තා විතරයි. හොඳ හොඳ සෙල්ලම් එලිවෙන ජාමෙට කිව්වාලු (අ)
ඕකට තමයි කියන්නේ ඇති දා සීනි නැති දා ගෝනි කියලා (ස)
ජනතාවට දැනෙන සේවයක් කරන්න (ස)
නම්බු කාර කම් සල්ලි තියෙනකම් ගණන් කාර කම් බලය තියෙනකම් මේ ඔක්කොම කම් ජීවත් වෙනකම් (ස)
සුබ පැතුම් , විශාල ජයග්‍රහණයක් (ස)
මාර්ටින් ඔබ හරියටම හරි (ස)
ජය වේවා (ස)
පුදුමයි ඒත් ඇත්තයි , හැබැයි අරයා කොයි වෙලාවේ හරි කඩා පනීවි. ඉන්පසු ....?? (ස)
ඔහොම යන් ඔහොම යන් (ස)
සංසාර චක්කරේ හැටි ඔහොම තමයි...මහත්තයෝ (ස)
මගේ සාක්කුවේ 120 ක් තියනවා. (අ)
සභාවේ සභාපති මහත්තයා උදවු කරයිද නැද්ද කියලා ඉදිරියේදී බලාගන්න පුලුවන්. (නි)
චන්ද්‍රසිරි මහත්තයා , ඔබ හරි (ස)
මහ ඇමති තුමාගේ දක්ෂතාවය තමයි...(නු)
විපක්ෂයේ කෙනෙක් පත්වුණ එක හොඳයි . ප්‍රශ්නේ තියෙන්නේ කවුරුවත් මෙයාව මුදලට නොගනීවිද කියන එකයි (ස)
බයිලා කාරයොයි ,සිංදු කාරයොයි ඉන්නේ (ස)
අරයා දෑන් පසුපෙලේම වගේ (ස)
අනේ පව් මෙයා (ස)
නියමයි. ජය වේවා! (නි)