(තරිඳු ජයවර්ධන)
රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව ද ආරක්ෂක අමාත්‍යංශය යටතට පවරමින් අති විශේෂ ගැසට් පත්‍රය අද රාත්‍රී නිකුත් කළේය.
ආරක්ෂක අමාත්‍යශයේ විෂය පථය සඳහන් කරමින් මීට පෙර නිකුත් කළ ගැසට් නිවේදනය මෙම අති විශේෂ ගැසට් නිවේදනයෙන් සංශෝධනය කර තිබේ.
ඒ අනුව ආරක්ෂක අමාත්‍යංශයට අයත් ආයතන ගණන 18 දක්වා ඉහළ ගොස් තිබේ.
මීට පෙර අති විශේෂ ගැසට් නිවේදනයෙන් පොලිස් දෙපාර්තමේන්තුව ද ආරක්ෂක අමාත්‍යංශය යටතට පවරනු ලැබ තිබිණි.
ආරක්ෂක අමාත්‍යවරයා වන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලබන මහා මැතිවරණ වලට පෙර සියළුම ආයතන ජනාධිපති සිරිසේන මහත්තයා යටතට පත්කරගැනීම සඳහා විශේෂ ගැසට්, අතිවිශේෂ ගැසට් වගේ දේවල් නිකුත් වෙනහැටි බලාගන්න පුළුවන් වේවි! අනේ මන්දා
මහින්දලා එකතුවෙලා ලබන සැරේ සිරිසේන එලවනවා ස්තීරයි....