එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පෙරළීමට විපක්ෂයට අශ්ව කුලප්පුවක් නැතැයි විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා අද (28) ප්‍රකාශ කළේය.
විපක්ෂ නායකවරයා සඳහන් කළේ කොළඹ විපක්ෂ නායක කාර්යාලයයේ අද (28) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදි මාධ්‍යවේදියෙකුගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිණි.
ආණ්ඩුවක් පෙරලීම දේශපාලනයට අනුව හදිසියේම කළ නොහැකි දෙයක් බවත් එය පියවරෙන් පියවර කළ යුතු දෙයක් බවත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ හැම කෙනාම කුලප්පු වෙලා මේ රට තමයි විනාශ වෙන්නේ.(හේ)
පිටබැද්දර, දමිළ ඡන්ද නැතුව ගණන් කළොත් හොඳයි (නි)
සමහරුන්ට වැඩක් කරගැනීමට බැරිවුවත් තමාගේ පාසල් සගයන්ගේ වැඩ දැක්කහම පොඩි ඊර්ෂ්‍යාවක් ඇතිවෙනවා.මේක ඉස්සරත් ඇතිවෙලා තියෙනවා. ප්‍රවේශම් වෙන්න නිමල් මහත්මයෝ. (නි)
එහෙනම් මොනවගේ එකක්ද තියෙන්නේ? (නි)
වෙනස්කමින් එකමුතු කමට. (ස)
බය නැතුව කතා කරන්න පුළුවන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්න එකම මන්ත්‍රීවරයා ලෙස නිමල් සිරිපාල මහතා හඳුන්වන්න පුළුවන්. අනිත් හැමෝගෙම කිල්ලෝටවල හුණු ටික ටික හරි තියෙනවා.ඉදිරි මැතිවරණයේදී පක්ෂය ජයග්‍රහණය කරවන්න හැකි පිරිසිදු නායකත්වයක් ඔහුට තිබෙනවා. (ස)
දමිළ මිනිස්සු අපේ රටේ මිනිස්සු නෙමෙයිද? එහෙනම් මොකටද දමිළ මිනිස්සු ඉන්න පළාත් වල ඡන්දෙ තියන්නේ? මොන ජාතියක ආගමක කෙනෙක් මේ රටේ ඉපදුනානම් ඒ අය අපේ රටේ පුරවැසියෝ. (ස)
ඉවරයක් නැති විස්වාසභංග යෝජනා ගේන්න තියන කුලප්පුව නිසා නේද (බ)
දේශපලුවෝ කියන්නේ තමන් ගැන පමණක් හිතන අයයි.(හේ)
මෙයාට නම් කුලප්පුවක් නැ. එය බය එයාගේ තැන නැතිවෙයිද කියල (බ)
මෙයාලත් හදන්නේ මහින්ද මහත්තය කලින්ම ඡන්දෙ තියල ඉල්ලන් කාපු කැමම නැවත කන්න වගේ , අමතක කරන්න එපා පනස් අට ලක්සෙට වඩා හැට හතර ලක්සේ අගයෙන් ලොකුයි හොඳේ (බ)
එහෙනම් අර මැතිතුමා කිව්වේ මේ මාසේ ඉවරවෙන්න කලින් රජය පෙරලනවා කියල? අනේ මන්දා මේගොල්ලෝ මොනවා කියවනවද කියල! (බ)
අස්ස කුලප්පුවක් නැති වුනාට බුරු කුලප්පුවක් වෙන්න ඇති ඒක (බ)
මෙයාට අස්ස කුලප්පුවක් නැහැ කිවුවට "අස්ප කුලප්පු"(හේ)
කුලප්පු වෙන්නේ විපක්ෂ නායකකම නැති කර ගන්නද? මේවා බලන කට්ටියට දේශපාලන අවෙබා්ධයක් නෑ (බ)