
(යොහාන් භාසුර)
රජයේ ඖෂධවේදීන් මුහුණ දෙන ගැටලු රැසක් මුල්කරගෙන රජයේ ඖෂධවේදීන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට අද (21) පස්වරුවේ විරෝධතාවක් පැවැත්වූහ.
ඖෂධවේදී උපාධිධාරීන්ට හැකි ඉක්මණින් පත්වීම් ඉල්ලා සිටීම මෙම විරෝධතාවයේ ප්‍රධාන සටන් පාඨය බවට පත්ව තිබුණි.
(ඡායාරූපය: ගයාන් අමරසේකර)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා හොරගුහා දැන් පුද්ගලීකරණය කරලා දාපල්ලා...
DAT ඉල්ලලා ඉවරද දැන්...?
මේ දවස්වල අධිකම උෂ්ණත්වයක් තියෙන නිසා එළිමහන් වල ගැවසීම හොඳ මදි සහෝදර සහෝදරියනි. ඊළඟ උද්ඝෝෂණ සඳහා සත්‍යම වයිද්ය සහතික පෙන්නන්න අසනීප හදාගන්න නම් පුළුවන් වේවි...!