
(යොහාන් භාසුර)
රජයේ රෝහල්වල කාර්ය මණ්ඩලය වැඩවර්ජනය හේතුවෙන් බෙහෙත් කවුළුවලින් ඖෂධ නිකුත් නොකිරීම නිසා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට අයත් රටපුරා ඔසුසල්වල දිගු පෝලිම් අද (14) පෙරවරුවේ සිට දැකිය හැකිය.
රාජ්‍ය ඔසුසල්වල කාර්ය මණ්ඩලය රජයේ රෝහලේ තුන්ඩුවට නොමිලයේ බෙහෙත් දීම අත්හිටුවීම හේතුවෙන් රජයේ රෝහලෙන් බෙහෙත් ලියා ගන්නා රෝගීන්ට ඔසුසලෙන් බෙහෙත් මිලදී ගැනීමට සිදුව තිබේ.
කොළඹ පුරහල අසළ ඔසුසල් භූමියේ ඇති පෝලිම ඡායාරූපවල දැක්වේ.
(ඡායාරූප: ශාන්ත රත්නායක)

2025 දෙසැම්බර් මස 18
207
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
167
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රාජ්‍ය ඔසුසල්වල දිගු පෝලිම්
පිටිගල මිලානෝ Wednesday, 14 February 2024 04:10 PM
දිග පෝලිම් හැමිල්ටන් ඇලේ වතුර එන්නත් මිලදී ගන්නද?