නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන රාජ්‍ය අමාත්‍ය පියසේන ගමගේ මහතා එම අමාත්‍යාංශයේ වැඩ බාරගැනීම අද (2) බත්තරමුල්ල සුහුරුපායේ පිහිටි එම අමාත්‍යාංශයේ දී සිදුකෙරිණි .
එම අවස්ථාවට අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ,පොලිස්පති පුජිත් ජයසුන්දර යන මහත්වරු ,සහ රාජ්‍ය අමාත්‍ය පියසේන ගමගේ මහතා ගේ පවුලේ සාමජිකයන් ඇතළු පිරිසක් සහභාගී වුහ.
ඡායාරූප - චතුර එස් .කොඩිකාර




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ වාසනාවන්, රටේ තිබ්බ ලොකුම ප්‍රශ්නයක් විසදුනා ජයවේවා අපේ රටට..
මගේ අම්මෝ ඇති යන්තම් රටේ තිබුන මහා විශාලම ප්‍රශ්නයට උත්තර ලැබිණ.
මම මේ නොදන්නා හින්දයි අහන්නේ. රටක රාජ්‍ය ඇමති ලා ඉන්නවා නම් අනික් ඇමතිලා රාජ්‍ය නොවන පිරිසක්ද ? නැතිනම් නිකම්ම නිකම් ඇමතිලා පිරිසක්ද? එහෙමත් නැතිනම් ජනගහන අනුපාතයට හා භූමියට සාපේක්ෂව ලෝකයේ විශාලතම කැබිනට් එක තනා ලෝක වාර්තාවක් පිහිටුවීමේ අභිලාෂයෙන් නිපදවූ සංකල්පයක්ද?
ඉතා දක්ෂ හොර බොරු නැති ඇමති කෙනෙක්....සතුටුයි...
රාජ්‍ය ඇමති වැඩබාර ගත්තා හරී කියමුකෝ පොලිස් කෝළම මෙතන මොන බම්බුවක්ද කොරන්නේ? මොහුගේ හැසිරීම රාජකාරියට අයිතිද? අන්තිමට යස් සර් යස් සර් ත්‍රී බැග්ස් ෆුල්
කෝ සාගල ඇමති? මේකෙන්ම තේරෙනවා පිපිරීමක් තියෙන බව...
මෙතන කෝ අනේ ඇමති? සාමාන්‍ය සිරිත නම් නියෝජ්‍ය ඇමති, රාජ්‍ය ඇමති, වැඩ බාර ගන්න කොට ඇමති එතන ඉන්න එක. වැඩේ ලෙඩේ වගේ නේද? අය්යෝ මහජන මුදල් වලට යන කල.
අහ! වැඩ භාර ගත්තද ? දෙය්යන්ගේ පිහිටෙන් මුන්නහෙත් එහෙම නම් වැඩ දෙන්න දැන් ඉතින් පටන් ගනීවි ලව දෙව නැතුව!