සමාජ සවිබල ගැන්වීම් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම සඳහා අද (04) දහවල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය.
පර්පචුවෙල් ටෙෂරීස් සමාගමෙන් නීතීඥ මණ්ඩලයට රුපියල් ලක්ෂ 25 ක් ලබා දුන්නැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදරිපත් කිරීම සඳහා නියෝජ්‍ය අමාත්‍යවරයා මෙලෙස පැමිණ තිබේ.
(ලහිරු හර්ෂණ)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd