කොළඹ කොම්පඤ්ඤවීදියේ සුරා හා සුදු හලක ‘රැජිනෝ‘ නම් අනවසර සුදුවේ යෙදුණු පොලිස් සැරයන් කෙනකු ඇතුළු හැට අට දෙනකුගෙන් 56 දෙනකුට රුපියල් 500 බැගින් රජයේ ගාස්තු ගෙවන ලෙස නියෝග කළ කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා එම සූදුවට ආධාර හා අනුබල දුන් 12 දෙනකුට රුපියල් 500 බැගින් දඩ ගැසීය. හැට හත් දෙනකු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සී.ආර්. ද සිල්වා මහතා ඉල්ලා සිටියේ අරක්කු අඩියක් ගැසීමට එහි ආ මේ දුප්පතුන් වරද පිළිගන්නා හෙයින් රජයේ ගාස්තු ලෙස රුපියල් 500ක් අය කරන ලෙසයි.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd