අමල් වික්රමරතන
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රක්වාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා එම ධූරයෙන් ඉවත්කරනු ලැබ ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
ඒ අනුව නව සංවිධායක ලෙස ජී.කේ.උපාලි චන්ද්‍රසේන මහතා පත්කරනු ලැබ සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එලිපිට වෙනත් දේශපාලන පක්ෂයකට උදව් කරද්දී මෙච්චර කල් මෙයාව සංවිධායක තනතුරේ තියාගෙන හිටිය නායකයින්ට කොන්ඳක් නෑ. මුලදිම විනය පරීක්ෂන තියලා පක්ෂෙනුයි මංත්‍රී කමෙනුයි එලවලා දැම්මනම් මෙයාලා මෙහෙම නටන්නේ නෑ. දෙතුන් දෙනෙකුට එහෙම කරානම් අනිත් අය බඩ ගාගෙන කකුල් දෙක ලඟට එනවා.
මෙයා මාර වැඩ ගොඩාක් කටින් කරපු කෙනෙක්. රටට කටින් දිඋනු කරපු කෙනෙක්
එලිපිට වෙනත් දේශපාලන පක්ෂයකට උදව් කරද්දී මෙච්චර කල් මෙයාව සංවිධායක තනතුරේ තියාගෙන හිටිය නායකයින්ට කොන්ඳක් නෑ. මුලදිම විනය පරීක්ෂන තියලා පක්ෂෙනුයි මංත්‍රී කමෙනුයි එලවලා දැම්මනම් මෙයාලා මෙහෙම නටන්නේ නෑ. දෙතුන් දෙනෙකුට එහෙම කරානම් අනිත් අය බඩ ගාගෙන කකුල් දෙක ලඟට එනවා.
හැබැයි ඉතින් එළිපිටම ශ්රීලනිපය තුට්ටු දෙකට දාල ඡන්දෙත් පොහොටුවට දෙන්න කියන මහින්ද මහත්තය ශ්‍රීලනිප අනුශාසකලු .
කවුද මේ උපුල් චන්ද්‍රෙස්න??????
ජනාදිපති වරයා දිනුවේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ගේ චන්ද වලින් නෙමේ නමුත් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ගේ චන්ද වලින් දිනපු මන්ත්‍රී වරුන්ව එලියට දානවා කැකිල්ලේ රජතුමාගේ නිතිය වගේ එයා පක්ෂ නායකයට විරුද්ධ වෙලා එදා චන්දේ ඉල්ලුව නමුත් අද එයා සබාපති කර්මය පලදෙන්න වැඩිකල් යන්නේ නැ හැබැයි එකදෙයක් එතුමා හොඳ දේවලුත් කරනවා
පක්ෂයේ විනය නීති කඩකරන සියලුම දෙනාට මධ්‍යම කාරක සභාව විසින් නිසි දඬුවම් දෙනවා කියල දැන් කී සැරයක් කීවද? මේකද මේ කියන දඬුවම? මේ කතා අහල අහල අපටනම් එපාවෙලා තියෙන්නේ.
එළිපිට වෙනත් දේශපාලන පක්ෂයකට උදව් කරද්දී මෙච්චර කල් මෙයාව සංවිධායක තනතුරේ තියාගෙන හිටියේ මොකටද? මුලදිම විනය පරීක්ෂණ තියලා පක්ෂෙනුයි මන්ත්‍රීකමෙනුයි එලවලා දැම්මනම් මෙයාලා මෙහෙම නටන්නේ නෑ. දෙතුන් දෙනෙකුට එහෙම කරානම් අනිත් අය බඩ ගාගෙන කකුල් දෙක ලඟට එනවා.
සවිදායක කමෙන් පමණක් නොව පර්ලිමෙන්තුවෙනුත් එලවා දැමිය උථුඉ. ඔය කොන්ද නැති කතාව එදාට නැති වෙනවා. පක්ෂයට ද්‍රෝහී වන සියලු දෙනා ඔබ තුමාගේ කඩුවෙන් පාපස් දමන්ඩ.
වහල්කමෙන් කවද්ද නිදහස් කරන්නේ?
සුදු නෙළුම් පූජාවක් තබා දෙවියන්ට කියන්න. එවිට නීති පොතේ සරණ ලබාගත හැකිය.
අයියෝ සිරිසේන අයියෝ සිරිසේන. ලැජ්ජයි.