IMG-LOGO

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා


රාජිත ලබන 9 දක්වා රිමාන්ඩ්

(රෝෂන් තුෂාර)

මාස දෙකකට අධික කාලයක් තිස්සේ අධිකරණය මගහැර සැඟව සිටියෙ යැයි වරෙන්තු ලද හිටපු ධීවර ඇමති රාජිත සේනාරත්න ලබන 09 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම අද (29)නියෝග කළේය .

අල්ලස් කොමිසමේ ඉල්ලීම පරිදි අද උදෑසන මහාධීකරණය මගින් රක්ෂිත බන්ධනාගාරගත කළ සැකකරු අධිකරණය මඟහරින බවට ඉදිරිපත් කරුණු සලකා බැලීමෙන් පසුව මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

කිරින්ද ධීවර වරායේ වැලි කැණීමේ ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට ලබාදී රජයට රුපියල් කෝටි දෙකකට අධික පාඩුවක් කළේ යැයි කියන විමර්ශනයට අදාළව අල්ලස් කොමිසම පැවරූ පැමිණිල්ලක් සලකා බැලීමෙන් පසුව මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

 



අදහස් (2)

රාජිත ලබන 9 දක්වා රිමාන්ඩ්

බද්රානි Friday, 29 August 2025 01:31 PM

හිරේ විතරක් දාලා මදි.. මොවුන්ගේ දේපළ රාජසන්තක කර හෝ මේ මුදල් අයකර ගන්න කටයුතු කරන්න ඕනෑ... ලංකාවේ පවතින මේ හොරකම දූෂණය නැති කලොත්, මේ හම්බකරන වැටුප ඇති ජීවත් වෙන්න... දේශපාලකයින් වගේම රාජ්‍ය නිලධාරීන් විවිධ ආයතනවල සෑම රාජ්‍ය ආයතනයකම පාහේ කප්පම් හෝ අල්ලසක් නොදී තමන්ගේ කාර්යය කරගත නොහැකි තත්වයක් පවතිනවා, අන්න ඒ දුෂනයත් නැති කල යුතුයි.. ඒ වගේම රජය අත තැබීමට බියක් දක්වන පෞද්ගලික රෝහල් මාෆියාවෙනුත් ජනතාව මුදා ගැනීමට කරයුතු කිරීම වත්මන් රජයේ වගකීමක්..

:       3       29

යෝගා සහ ගුණරත්න ඩෝබි සමාගම Friday, 29 August 2025 05:14 PM

කෝ මෙයා ගාව කොළපාට සුපර්මාර්කට් බෑග් එකක් නෑනේ. මට පේන්නේ සුපර්මාර්කට් එකත් මන්ත්‍රී වරප්‍රසාද කප්පාදු කරලා වගෙයි....

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 635 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 528 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 432 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site