රේගු දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල් ලෙස ආචාර්ය නෙවිල් ගුණවර්ධන අද වැඩ බාරගත්තේය. ඔහු මුදල් අමාත්‍යංශයේ වෙළෙඳ තීරුබදු ආයොජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයෙකි. රේගුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් සුදර්මා කරුණාරත්න මහත්මියට වැවිලි කර්මාන්ත අමාත්‍යංශ ලේකම්ලෙස වඩ බාර ගත්තාය.
1
විපක්ෂයට වැඩ වැඩි කාලයක්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd