ආරියරත්න රණබාහු
‘ප්‍රචණ්ඩකාරීන් මෙල්ල කිරීමට පොලීසියට නොහැකි නම් සති දෙකකට පොලීසිය මට භාර දෙන්න. නීතිය ක්‍රියාත්මක කරරන හැටි සතියක් ඇතුළත මම පෙන්වන්නම්‘ යැයි වාරිමාර්ග හා ජල කළමණාකරණ රාජ්‍ය ඇමැති රංගේ බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදි අද (07) පැවසීය.
රාජ්‍ය අමැතිවරයා ඒ බව පැවසුයේ බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරිම සඳහා වු ජාත්‍යන්තර සම්මුති පනත් කෙටුම්පත පිළිබඳව පාර්ලිමේන්තුවේදී අද පැවැති විවාදයේදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතුරු කෙස්ගස් ටිකත් නැතිකර ගන්නයි මේ හදන්නේ...
දැන් මේ රාළහාමි ඉල්ලන්නේ පොලිස්පතිට නියෝග දෙන්න බලයද?
පරණ පොලිස් කාරයෙක් උනාට මෙයාට පුලුවන්ද මේවා නවතන්න.
මෙයා පොලිසියේ හිටපු කාලේ කරපු හැටි අපි දැක්කනේ.
නාල වරෙන්
ඇමතිකමක් ගන්න ආසයි වගේ...
බොරු එපා අනේ ඔය ආණ්ඩුවේ ඉන්නේ උදව් කරන්න................
දැන් ඉතින් පොලිසිය මොනවා කරන්නද?
නරියට කුකුල්ලු බාරදුන්නා වගේද? නරියට නරි බාරදුන්නා වගේද?