ලෝකයේ සුපිරි රැකියා හයක් සඳහා ඕස්ට්‍රේලියාව අයඳුම්පත් කැදවා ඇති අත. අයදුම්පත් භාර දීමේ අවසන් දිනයවූ බදාදා (10) වනවිට එම රැකියා හය සඳහා රටවල් 200කට ආසන්න ප්‍රමාණයකින් අයඳුම්පත් 330,000ක් ලැබී ඇති බව සිඩ්නි රොයිටර් වාර්තා කියයි.
ඕස්ට්‍රේලියා සංචාරක ක්ෂේත්‍රය කේන්ද්‍ර කොට කරණලද අයඳුම්පත් කැදවීමෙන් අර්ධ අවසන් වටය සඳහා අයඳුම් කරුවන් 18 දෙනෙකු තෝරා ගන්න්නා අතර ඔවුන්ට ඕස්ට්‍රේලියාවේදී අවසන් වටයට මුහුණ දීමට සිදු වෙයි.
තමන් මේ රැකියා සඳහා අයදුම් කිරීමට ඉදිරිපත්වූයේ ඇයිද යන්න ගැන තප්පර 30ක වීඩියෝවක්ද නිර්මාණය කළ යුතුය.
අවසන් 18 දෙනාගෙන් හය දෙනකු තොරා ගෙන ලබන ජුනි මස 21වන දින නම් ප්‍රසිද්ධ කරන බව සංවිධායකයෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොදු බල සේනාව මේකට ඈදාගන්නේ මොකටද ? (නි)
අනිවාර්යයෙන් ලංකාවේ කෙනෙක් 18ට එනවා... (නි)
ඕස්ට්‍රේලියාවේ භූමි ප්‍රමාණය තරමට ජනගහණය නැහැ (නි)
ඕස්ට්‍රේලියාවේ ඉන්න අය සේරම මෙහාට පටවන්න. බොදුබල එයාලට රැකියා දෙයි.(නදී)
සෙන්තිල්, හැමදේටම බොරුවට බොදු බල සේනා ඇදගන්න එපා. (නි)
සෙන්තිල්, තමන් මෝඩයෙක් කියලා ලෝකෙට පෙන්නන්න ඕනෑ නැහැ. (නි)
සෙන්තිල්, ඔයා ජීවිතේටම ඉස්කෝලේ ගිහිල්ල නැද්ද? නැත්නම් හරියට සිංහල දන්නේ නැද්ද? මොකද මෙතැන බොදු බල සේනාවේ මැදිහත් වීමක් සඳහන් වෙලා නැහැ. (නි)
ලංකාවේ කෙනෙක් මේ රස්සාවට ගියා නම්...? (නි)
බෝට්ටුවල ගිය අය ඉන්නවා නැතෑ? (නි)
නියමයි!(නදී)
පුදුම වෙන්න දෙයක් නැහැ. අපේ රටෙත් සුපර්ස් ස්ටාර්ස් 10ක් තෝරන්න අයඳුම්පත් 330,000ක් යවලා තිබුනනේ..... (නි)
තවත් බලාඉදලා තේරුමක් නැහැ (නි)
ඕස්ට්‍රේලියාවේ කට්ටිය නැද්ද ? (නදී)
සෙන්තියල්, මොකක්ද බොදු බල සේනාව එක්ක ඔයාගේ ප්‍රශ්නේ? මෙතන බොදු බලයක් නැහැනේ. ලංකාවේ ගොඩක් දෙනා අදාල දේට නෙමෙයි කතා කරන්නේ. එනිසා තමා ප්‍රයෝගිකව මිනිස්සුන්ට තමන්ගේ ප්‍රශ්න විසදා ගන්න බැරි. (නි)