(ඉන්දිකා රාමනායක)
2020 ශි්ර ලංකා විවාහක රූ රුජින තරගයේ ජයග්රාහි කිරුළ පුෂ්පිකා ද සිල්වා මහත්මියට පැලැන්දවීමෙන් පසු එය බලහත් කාරයෙන් උදුරා දෙවන ස්ථානය හිමිකරගෙන සිටි තරඟකාරියට පැළදුවේ යැයි සිද්ධියට අදාලව ප්රකාශයක් ලබා දීමට ලෝක විවාහක රූ රැජින කැරොලයින් ජුරී මහත්මිය කුරුදුවත්ත පොලියට පැමිණ සිටියි.
ඇය සමග ප්රසිද්ධි නිරූපිකාවක් වන චුලා කුමරපතිරණය මහත්මිය ද පැමිණ සිටින අතර පොලිසිය ඔවුන් දෙදෙනාගෙන් ප්රකාශ සටහන් කරගනිමින් සිටින බව පොලිසිය කියයි.
ප්රවීණ නිරූපිකා ඊයේ ( 5) මේ සම්බන්ධයෙන් කුරුදුවත්ත පොලිසියට පැමිණිල්ලකට අනුව පොලිසිය සිදුකළ දැනුම් දීමකට මොවුන් දෙදෙනා පොලිසිය හමුවට පැමිණ සිටියහ.
(ඡායාරූප : ලහිරු හර්ෂණ)









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ නාටකය රඟදැක්වූ මොවුන් දෙදෙනාම බන්ධනාගාර ගත කළ යුතුයි.
මරියාකඩේ අක්කලා සෙට් එකක් ඇවිල්ලා මුළු ලංකාවෙම සැබෑ තත්වය ලෝකෙටම පෙන්නුවා. පෙර කලක අපේ පාර්ලිමේන්තුවෙත් වුනේ මේකම නේද?
කටුස්සන්ගේ කරේ රත්තරන් බැන්දාම ඔහොම තමයි.
අවුරුදු පහක් සම්බන්ධයක් නෑ කියන්නේ දික්කසාද තමයි. රමණි, වැස්සකටවත් පාසලකට ගොඩ වුනේ නැද්ද?
පැහැපත් තලෙළු දුඹුරු වර්ණය ඇති ලලනාවන් ද මෙවන් තරග සදහා තෝරා ගත යුතුය . මෙතෙක් කලක් තිබූ සම්ප්රදාය වෙනස් කර සංවිධායකවරුන් ඒ ගැන ද සිතිය යුතුය .
මේකප් නැතුව අපෝ...... මම වනගත වෙනවා දැන්මම.
රූපෙ විතරක් බලලා කිරුලු පළඳනවට ලෝක සංවිධාන වලටත් මෙව්වා හොඳ පාඩම්. කොරළවැල්ලේ ගෑණුත් මීට වඩා වැදගත් විදිහට හැසිරෙනවා. යට තට්ටුවද? නැතිනම් උඩ තට්ටුවද? සපෝර්ට් එකට එක්කන් ආවේ..? පව්, රෝසි නෝනලාගෙත් ලකුණු කැපෙනවා වට්ටි අම්මලාගේ මේ වැඩ හින්දා.
හා දැන් අපි විස පොල්තෙල් ගැන කතාකරමුද? තව ඩිංගෙන් අමතක වෙලා යනවා.
ලංකාවේ මේක දැවෙන ප්රශ්නයක් ද?
කැරොලින්ගේ කිරුළ අයින් කරන්න පිස්සු ජරා ගැහැනියක් මොකට ද මිස් වර්ඩ් වුණාද දන්නේ නෑ.
අපේ පරපුරේ කෙනෙක් වුණත් චුලා කටයුතු කළ විදිය වැරදි බව කියන්න වෙනවා.