යශාන්ගේ නවතම ගීතය වන "ජීවිතේ ඔබමයි" ගීතයේ MEET & GREET ප්‍රචාරක වැඩසටහනක් පැවැත්වීමට ඔහු කටයුතු යොදා තිබේ. මෙම මාසයේ 19 වැනි සිකුරාදා යුනිටි ප්ලාසාහි UNITY SYSTEMS SOLUTIONS සඳහා රසික රසිකාවියන්ට පැමිණෙන ලෙස ඔහු ආරාධනා කර තිබේ.
මෙහිදී යශාන් සමග කතාබහ කිරීමට සහ ඔහුත් සමග සෙල්ෆි ඡායාරූප ගැනීමට හැකියාව තිබෙන බව ඔහු සඳහන් කළේය. ඊට අමතරව "ජීවිතේ ඔබමයි" ඩීවීඩී තැටියට ඔහුගේ අත්සන ඇති ත්‍යාගයක් වශයෙන්ද පිරි නැමීමට ඔහු කටයුතු යොදා තිබේ.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd