චීනයේදී ලබන ඔක්තෝබර් මස 22 වැනිදා ආරම්භ වන ආසියානු කුසලාන කාන්තා එක්දින ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වන 15 දෙනකුගෙන් යුත් ශ‍්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් සංචිතයට අරම්භක පිතිකාරියක වන යශෝධා මෙන්ඩිස් සහ වමතින් පා දග පන්දු යවන ෂෙරීනා රවිකුමාර් ඇතුළත්ව සිටිති. මෙම ක‍්‍රීඩිකාවන් දෙදෙනාම විස්සයි20 කාන්තා ලෝක කුසලාන තරගාවලියට සහභාගි වූ ශ‍්‍රී ලංකා සංචිතයට ඇතුළත් නොවූහ. ලෝක කුසලාන සංචිතයට ඇතුළත්ව සිටි නිලක්‍ෂි සිල්වාට ස්ථානය අහිමිවී තිබේ. ශ්‍රී ලංකා කාන්තා සංචිතය: ශෂිකලා සිරිවර්ධන (නායිකා), සඳමාලි දොළවත්ත (උප නායිකා), ඩිලානි මනෝදර, චමරි අතපත්තු, දීපිකා රසාංගිකා, ඒෂානි ලොකුසූරිය, චමනි සෙනෙවිරත්න, ශ්‍රීපාලි වීරක්කොඩි, උදේෂිකා ප‍්‍රබෝදනි, මධුරි සමුදිකා, ඉනෝකා රණවීර, ප‍්‍රසාදිනි වීරක්කොඩි, ඉනෝකා ගලගෙදර, යශෝධා මෙන්ඩිස් සහ ෂෙරීනා රවිකුමාර්
1
විපක්ෂයට වැඩ වැඩි කාලයක්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අමාරුමනම් මාලිංගවත් එක්ක යන්න (ස)